දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතාව පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද (8) පෙරවරුවේ පැවැත්විණි.

මෙහිදී වියට්නාම ජනාධිපතිවරයාව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව හමුදා උත්තමාචාර සහිතව සම්මාන වෙඩිමුර 21කින් වියට්නාම ජනාධිපතිවරයාට ආචාර්ය දැක්වීමට කටයුතු කළේය.

Share.
Leave A Reply

Exit mobile version