Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගම්පහ බබා ඇතුලු සැකකරුවන් තිදෙනා යළිත් රිමාන්ඩ්

    May 5, 2026

    ලොකු පැටී යළිත් රිමාන්ඩ්

    May 5, 2026

    මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 හේ මහා හොරකම

    May 5, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිය විදුලි සේවකයින්ට වන්දි ලැබෙන හැටි
    උණුසුම් පුවත්

    ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිය විදුලි සේවකයින්ට වන්දි ලැබෙන හැටි

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 5, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමත් සමග ස්වේච්ඡා විශ්‍රාම ගැනීමේ ක්‍රමවේදය යටතේ විශ්‍රාම ඉල්ලුම් කළ පිරිසට අදියර 2ක් යටතේ වන්දි ලබාදීමට බලාපොරොත්තු වන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

    එහි පළමු අදියර යටතේ මුළු වන්දි මුදලෙන් 50%ක් මහා භාණ්ඩාගාරයේ අරමුදල්වලින් ලබාදීමට කටයුතු කරන බවද ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

    පාර්ලිමේන්තුවේ දී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ඊට අදාළ පත්‍රිකාව මේ වන විට කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති අතර එළැඹෙන සතිය තුළ ඊට අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවය.

    ඒ අනුව මෙම මාසයේ 15වනදා වනවිට පළවෙනි 50%ක වන්දි මුදල අදාළ පිරිසට ලබාදීමට කටයුතු කරන බවත්, ඉතිරි 50%ක මුදල කෙටි කාලයක් තුළ ලබා දීමට අපේක්ෂා කරන බවත් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා වැඩිදුරටත් පැවසීය.

    එහිදී අදහස් දැක්වූ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා,

    ”එකේ කොටසක් 50%ක් අපි බලාපොරොත්තු වෙනවා මහා භාණ්ඩාගාරයේ අරමුදල්වලින් ලබා දෙන්න.. ඒ සඳහා පත්‍රිකාව කැබිනට් අනුමැතිය ලබා ගන්න ඉදිරිපත් කරලා තියෙන්නේ.. මම විශ්වාස කරනවා ලබන සතිය වෙනකොට අපිට කැබිනට් අනුමැතිය ලැබෙයි කියලා.. ඒ අනුව මේ මාසේ 15වනදා වෙනකොට පළවෙනි 50% අදාළ විශ්‍රාම ගිය අයට ලබා දෙන්න කටයුතු කරනවා.. ඒ වගේම ඉතිරි 50% කෙටි කාලයක් තුළ ලබා දීම සඳහා කටයුතු කරමින් ඉන්නවා” 

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ගම්පහ බබා ඇතුලු සැකකරුවන් තිදෙනා යළිත් රිමාන්ඩ්

    May 5, 2026

    ලොකු පැටී යළිත් රිමාන්ඩ්

    May 5, 2026

    මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 හේ මහා හොරකම

    May 5, 2026

    වියට්නාම ජනපතිගේ මෙරට සංචාරය අතරතුර අත්සන් තැබෙන අවබෝධතා ගිවිසුම් මෙන්න

    May 5, 2026

    ”අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් මතුවී ඇත”

    May 5, 2026

    ”කච්චතිව් විතරක් නෙමෙයි යාපනයත් තමිල්නාඩුවට දෙන්න තමිල්නාඩු මිනිස්සු අපිව ආරක්ෂා කරයි.”

    May 5, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ගම්පහ බබා ඇතුලු සැකකරුවන් තිදෙනා යළිත් රිමාන්ඩ්

    May 5, 2026

    ප්‍රබල පෙළේ සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දිනේෂ් නිශාන්ත කුමාර නොහොත් “ගම්පහ බබා” ලබන…

    ලොකු පැටී යළිත් රිමාන්ඩ්

    May 5, 2026

    මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 හේ මහා හොරකම

    May 5, 2026

    වියට්නාම ජනපතිගේ මෙරට සංචාරය අතරතුර අත්සන් තැබෙන අවබෝධතා ගිවිසුම් මෙන්න

    May 5, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ගම්පහ බබා ඇතුලු සැකකරුවන් තිදෙනා යළිත් රිමාන්ඩ්

    May 5, 2026

    ලොකු පැටී යළිත් රිමාන්ඩ්

    May 5, 2026

    මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 හේ මහා හොරකම

    May 5, 2026

    වියට්නාම ජනපතිගේ මෙරට සංචාරය අතරතුර අත්සන් තැබෙන අවබෝධතා ගිවිසුම් මෙන්න

    May 5, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ගම්පහ බබා ඇතුලු සැකකරුවන් තිදෙනා යළිත් රිමාන්ඩ්

    May 5, 2026

    ලොකු පැටී යළිත් රිමාන්ඩ්

    May 5, 2026

    මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 හේ මහා හොරකම

    May 5, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.