Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගල් අඟු‍රු කොමිසමට ඒකාබද්ධ විපක්ෂයෙන් ලිපියක්

    May 19, 2026

    කැකිරාව රජයේ තානායමේ පිපිරීමක් – පුද්ගලයෙකුට බරපතළ තුවාල

    May 19, 2026

    ඉන්දියාව සීනි අපනයනය අත්හිටුවයි – වෙළෙඳපොළේ සීනි මිලත් ඉහළට

    May 19, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»හිටපු කතානායක අශෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලේ
    උණුසුම් පුවත්

    හිටපු කතානායක අශෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකින් රෝහලේ

    Bandara SenanayakaBy Bandara SenanayakaJanuary 17, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රංවලගේ බිරිඳ වෛද්‍ය ඉන්ද්‍රාණි රන්වල පැදවූ මෝටර් රථයේ අද අලුයම (17) තවත් මෝටර් රථයක් ගැටීමෙන් ඒ මහත්මිය තුවාල ලබා රෝහල් ගත කළ බව බියගම පොලිසිය සඳහන් කරනවා.

    එම මෝටර් රථයේ රියැදුරු වන සංගීත කණ්ඩායමක ලීඩ් ගිටාර් වාදකයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    කැලණිය බියගම මාර්ගයේ අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිට දී එම රිය අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසනවා.

    අනතුරින් තුවාල ලද මන්ත්‍රීවරයාගේ බිරිඳ විසින් පදවන ලද මෝටර් රථය බණ්ඩාරවත්ත දෙස සිට මාර්ගයේ දකුණුපස අයිනේ නවතා නිවසට හැරවීම සඳහා තිබියදී කැලණිය දෙස සිට බණ්ඩාරවත්ත දෙසට ගමන් කළ ප්‍රෝටෝන් වර්ගයේ කාර් රථය ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

    එම අනතුර සම්බන්ධයෙන් බියගම කොළඹ පාර ලිපිනයේ පදිංචි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රන්වලගේ නිවසේ රාත්‍රී ආරක්ෂක රාජකාරී යෙදී සිට කොස්තාපල් වරයකු විසින් කරන ලද දැනුම් දීමක් අනුව විමර්ශන ආරම්භ කළ බව පොලිසිය සඳහන් කරනවා.

    අනතුර සම්බන්ධයෙන් අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු වන කළුතර උතුර ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂාවේදී ඔහු මත්පැන් පානය කර ඇති බවට තහවුරු වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.

    සැකකරු මහර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    බියගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක, ඒ ඒ කේ එම් විජේසිංහගේ උපදෙස් මත වැඩ බලන රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් 34895 උපාලි ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ගල් අඟු‍රු කොමිසමට ඒකාබද්ධ විපක්ෂයෙන් ලිපියක්

    May 19, 2026

    කැකිරාව රජයේ තානායමේ පිපිරීමක් – පුද්ගලයෙකුට බරපතළ තුවාල

    May 19, 2026

    ඉන්දියාව සීනි අපනයනය අත්හිටුවයි – වෙළෙඳපොළේ සීනි මිලත් ඉහළට

    May 19, 2026

    කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය – නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි

    May 19, 2026

    QR කේතය ඉදිරියටත් ඉන්දන භාවිතය අවම කරන්න ගත් පියවරක්

    May 19, 2026

    දුර දිග බහින්බස් වීම ගුටි බැට හුවමාරුවක් වෙලා අවසානෙදි පෙට්ට්‍රල් ගහලා ගිණි තියලා ගිණි තිබ්බ කෙනාටත් ඇවිලිලා

    May 19, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ගල් අඟු‍රු කොමිසමට ඒකාබද්ධ විපක්ෂයෙන් ලිපියක්

    May 19, 2026

    ගල් අඟු‍රු වංචා විමර්ශනය කිරීම සඳහා වූ විශේෂ ජනාධිපති කොමිසම වෙත අද (19) ඒකාබද්ධ විපක්ෂය…

    කැකිරාව රජයේ තානායමේ පිපිරීමක් – පුද්ගලයෙකුට බරපතළ තුවාල

    May 19, 2026

    ඉන්දියාව සීනි අපනයනය අත්හිටුවයි – වෙළෙඳපොළේ සීනි මිලත් ඉහළට

    May 19, 2026

    කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය – නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි

    May 19, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ගල් අඟු‍රු කොමිසමට ඒකාබද්ධ විපක්ෂයෙන් ලිපියක්

    May 19, 2026

    කැකිරාව රජයේ තානායමේ පිපිරීමක් – පුද්ගලයෙකුට බරපතළ තුවාල

    May 19, 2026

    ඉන්දියාව සීනි අපනයනය අත්හිටුවයි – වෙළෙඳපොළේ සීනි මිලත් ඉහළට

    May 19, 2026

    කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය – නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි

    May 19, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ගල් අඟු‍රු කොමිසමට ඒකාබද්ධ විපක්ෂයෙන් ලිපියක්

    May 19, 2026

    කැකිරාව රජයේ තානායමේ පිපිරීමක් – පුද්ගලයෙකුට බරපතළ තුවාල

    May 19, 2026

    ඉන්දියාව සීනි අපනයනය අත්හිටුවයි – වෙළෙඳපොළේ සීනි මිලත් ඉහළට

    May 19, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.