හිටපු ජනපති රනිල් වික්රමසිංහගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ තිබෙනවා.
ඒ, හිටපු ජනපතිගේ බිරිඳවන මහාචාර්ය මෛත්රී වික්රමසිංහගෙන් ප්රකාශ සටහන් කර ගැනීම සඳහායි.
Get the latest creative news from FooBar about art, design and business.
