හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ තිබෙනවා.

ඒ, හිටපු ජනපතිගේ බිරිඳවන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහායි.

Share.
Leave A Reply

Exit mobile version