Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු නි.පොලිස්පතිගේ ඉඩමෙන් ගිනි අවි-පතුරොම් මතුවෙයි.

    May 5, 2026

    මහනුවර දිනවන්න පොහොට්ටුවෙන් තරුණ නායකයෙක්

    May 5, 2026

    නඩු තීන්දු සම්බන්ධව ජනපතිගේ ප්‍රකාශයට නීතිඥ සංගමයේ දැඩි කනස්සල්ල

    May 5, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»හිටපු නි.පොලිස්පතිගේ ඉඩමෙන් ගිනි අවි-පතුරොම් මතුවෙයි.
    උණුසුම් පුවත්

    හිටපු නි.පොලිස්පතිගේ ඉඩමෙන් ගිනි අවි-පතුරොම් මතුවෙයි.

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 5, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පුත්තලම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුට අයත් යැයි පැවසෙන අට්ටවිල්ලුව ප්‍රදේශයෙ ඉඩමක තිබී ගිනි අවි පතොරම් හා දිවියකුගේ සමකින් සකසන අනුරුවක් හා තිත් මුව සමක් ඇතුළු දේ අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

    ගුවන් හමුදා බුද්ධී ආවේක්ෂණ නිළධාරීන්ට ලැබුණ තොරතුරක් මත කරුවලගස්වැව,රිටිගල,කුරුණැගල වනජීවි නිළධාරීන් හා පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිළධාරීන් ඒකාබද්ධව අද (5) සිදුකළ වැටලිමකදි මෙම දෑ අත් අඩංගුවට ගැනිමට සමත්ව ඇත.

    වැටලීම සිදුවන අවස්ථාවේ අදාල ඉඩම නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් බදු පදනම මත ගොවිතැන් කටයුතු සදහා ලබා ගෙන වගා කරමින් සිටි තැනැත්තෙකු අත් අඩංගුවට ගෙන තිබු අතර අත් අඩංගුවට ගත් තැනැත්තා විසින් තමන් මෙම ඉඩම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුගෙන් ගොවිතැන් කටයුතු සදහා බදු ක්‍රමයකට ලබා ගත් බවට ප්‍රකාශ ලබා දී ඇති බව වනජීවි නිළධාරීන් පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    මහනුවර දිනවන්න පොහොට්ටුවෙන් තරුණ නායකයෙක්

    May 5, 2026

    නඩු තීන්දු සම්බන්ධව ජනපතිගේ ප්‍රකාශයට නීතිඥ සංගමයේ දැඩි කනස්සල්ල

    May 5, 2026

    ඉන්දියාව මිසයිල අත්හදා බැලීමක

    May 5, 2026

    හෝමූස් මෙහෙයුම් සඳහා එක්වීමට දකුණු කොරියාවේ අවධානය

    May 5, 2026

    ඩුබායි අසිතගේ කෝටි ගණනක දේපොළ තහනම් කෙරේ

    May 5, 2026

    ඉරානය සමඟ සටන් විරාමය අවසන් වී නැහැ – අමෙරිකානු ආරක්ෂක ලේකම් පවසයි

    May 5, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    හිටපු නි.පොලිස්පතිගේ ඉඩමෙන් ගිනි අවි-පතුරොම් මතුවෙයි.

    May 5, 2026

    පුත්තලම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුට අයත් යැයි පැවසෙන අට්ටවිල්ලුව ප්‍රදේශයෙ ඉඩමක තිබී ගිනි අවි පතොරම් හා…

    මහනුවර දිනවන්න පොහොට්ටුවෙන් තරුණ නායකයෙක්

    May 5, 2026

    නඩු තීන්දු සම්බන්ධව ජනපතිගේ ප්‍රකාශයට නීතිඥ සංගමයේ දැඩි කනස්සල්ල

    May 5, 2026

    ඉන්දියාව මිසයිල අත්හදා බැලීමක

    May 5, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    හිටපු නි.පොලිස්පතිගේ ඉඩමෙන් ගිනි අවි-පතුරොම් මතුවෙයි.

    May 5, 2026

    මහනුවර දිනවන්න පොහොට්ටුවෙන් තරුණ නායකයෙක්

    May 5, 2026

    නඩු තීන්දු සම්බන්ධව ජනපතිගේ ප්‍රකාශයට නීතිඥ සංගමයේ දැඩි කනස්සල්ල

    May 5, 2026

    ඉන්දියාව මිසයිල අත්හදා බැලීමක

    May 5, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    හිටපු නි.පොලිස්පතිගේ ඉඩමෙන් ගිනි අවි-පතුරොම් මතුවෙයි.

    May 5, 2026

    මහනුවර දිනවන්න පොහොට්ටුවෙන් තරුණ නායකයෙක්

    May 5, 2026

    නඩු තීන්දු සම්බන්ධව ජනපතිගේ ප්‍රකාශයට නීතිඥ සංගමයේ දැඩි කනස්සල්ල

    May 5, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.