හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි දින 30ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් එම ප්‍රශ්න කිරීම සිදුකරනු ඇති.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගිනිඅවි සහ පුපුරණ ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත්තේ.

Share.
Leave A Reply

Exit mobile version