Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    “හිතාමතා හැංගුවේ නෑ, විමර්ශන නිසා නිහඬව හිටියා” – මන්ත්‍රී චන්දන සූරියආරච්චි –

    April 24, 2026

    නෙළුම්මල ගම්මානය අවට ජනතාව දිට්වා නිසා තවමත් පීඩාවෙන්

    April 24, 2026

    “පැලවත්තට ආවා නම් ඒ තොරතුරු දෙන්න පුළුවන්, මෙතන කිසිදු වංචාවක් සිදුවෙලා නැහැ.” – ආණ්ඩුවට එරෙහි චෝදනා නි. ඇමති මහින්ද ප්‍රතික්ෂේප කරයි

    April 24, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»“හිතාමතා හැංගුවේ නෑ, විමර්ශන නිසා නිහඬව හිටියා” – මන්ත්‍රී චන්දන සූරියආරච්චි –
    උණුසුම් පුවත්

    “හිතාමතා හැංගුවේ නෑ, විමර්ශන නිසා නිහඬව හිටියා” – මන්ත්‍රී චන්දන සූරියආරච්චි –

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 24, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා සිදුවූ මූල්‍ය ගනුදෙනුවලදී මතුවූ ගැටලුකාරී තත්ත්වය රජය විසින් හිතාමතා සඟවාගෙන සිටි එකක් නොවන බවත්, එය සැලසුම් සහගත ඉලක්කගත වංචාවකට වඩා සන්නිවේදන ක්‍රියාවලියේ පැවති දුර්වලතාවයක් බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසනවා.

    එහිදී 2026 වසරේ ජනවාරි මාසයේදී ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනයකට ගෙවිය යුතුව තිබූ ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන්ගේ බලපෑම මත වෙනත් විද්‍යුත් ලිපිනයකට අදාළ ගිණුමකට බැර වී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළා.

    මෙම වංචාකාරී ක්‍රියාව සැලවූ වහාම මුදල් අමාත්‍යාංශ බලධාරීන් සහ රජය ඒ පිළිබඳව අවශ්‍ය නීතිමය පියවර ගත් බවත්, ඉන්දියාවට සිදු කිරීමට නියමිතව තිබූ තවත් ගෙවීමකදී ද මෙවැනිම වැරදි ගිණුම් අංකයක් ඉදිරිපත්ව තිබූ අතර, රජයේ කඩිනම් මැදිහත්වීම මත එය වළක්වා ගැනීමට හැකි වූ බවත් මන්ත්‍රීවරයා පැවසුවා.

    විපක්ෂය විසින් එල්ල කරන “තොරතුරු සඟවාගෙන සිටි බවට” වන චෝදනාවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, වගකිවයුතු ආණ්ඩුවක් ලෙස මෙවැනි සිදුවීම් පිළිබඳව විමර්ශන අවසන් වීමට පෙර තොරතුරු හෙළි නොකළ බවයි.

    රජය මෙම කරුණු වසන් කරගෙන සිටි බවට විපක්ෂය නගන චෝදනා මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රතික්ෂේප කළ අතර, හැකර්වරුන් තමන්ගේ උපක්‍රම සහ ක්‍රමවේද වෙනස් කිරීමට ඉඩ ඇති බැවින්, අදාළ මුදල් නැවත අයකර ගැනීමේ ක්‍රියාවලියට බාධාවක් නොවන සේ ආරක්ෂිත පියවර ගනිමින් සිටි බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

    මේ වන විටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ පරිගණක අපරාධ අංශය මගින් විමර්ශන ආරම්භ කර ඇති අතර, අදාළ නිලධාරීන්ට එරෙහිව ආයතනික විනය පරීක්ෂණ ද ක්‍රියාත්මක බවත් මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කලා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    නෙළුම්මල ගම්මානය අවට ජනතාව දිට්වා නිසා තවමත් පීඩාවෙන්

    April 24, 2026

    “පැලවත්තට ආවා නම් ඒ තොරතුරු දෙන්න පුළුවන්, මෙතන කිසිදු වංචාවක් සිදුවෙලා නැහැ.” – ආණ්ඩුවට එරෙහි චෝදනා නි. ඇමති මහින්ද ප්‍රතික්ෂේප කරයි

    April 24, 2026

    කෙන්යාවේදී රුමේෂ් තරංගගෙන් ලෝක මට්ටමේ දක්ෂතාවක්

    April 24, 2026

    ක්‍රිකට් ක්‍රීඩකයින්ට කොන්ත්‍රාත් ලබා දීම ගැන පැහැදිලි කිරීමක්

    April 24, 2026

    නැවත දැනුම් දෙනතුරු විදුහල්පති සේවයට බඳවා ගැනීමේ විභාගය කල් යයි

    April 24, 2026

    මැයි මාසයේ සුරාසල් වැසෙන දින ප්‍රකාශ කෙරේ

    April 24, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    “හිතාමතා හැංගුවේ නෑ, විමර්ශන නිසා නිහඬව හිටියා” – මන්ත්‍රී චන්දන සූරියආරච්චි –

    April 24, 2026

    මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා සිදුවූ මූල්‍ය ගනුදෙනුවලදී මතුවූ ගැටලුකාරී තත්ත්වය රජය විසින් හිතාමතා…

    නෙළුම්මල ගම්මානය අවට ජනතාව දිට්වා නිසා තවමත් පීඩාවෙන්

    April 24, 2026

    “පැලවත්තට ආවා නම් ඒ තොරතුරු දෙන්න පුළුවන්, මෙතන කිසිදු වංචාවක් සිදුවෙලා නැහැ.” – ආණ්ඩුවට එරෙහි චෝදනා නි. ඇමති මහින්ද ප්‍රතික්ෂේප කරයි

    April 24, 2026

    කෙන්යාවේදී රුමේෂ් තරංගගෙන් ලෝක මට්ටමේ දක්ෂතාවක්

    April 24, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    “හිතාමතා හැංගුවේ නෑ, විමර්ශන නිසා නිහඬව හිටියා” – මන්ත්‍රී චන්දන සූරියආරච්චි –

    April 24, 2026

    නෙළුම්මල ගම්මානය අවට ජනතාව දිට්වා නිසා තවමත් පීඩාවෙන්

    April 24, 2026

    “පැලවත්තට ආවා නම් ඒ තොරතුරු දෙන්න පුළුවන්, මෙතන කිසිදු වංචාවක් සිදුවෙලා නැහැ.” – ආණ්ඩුවට එරෙහි චෝදනා නි. ඇමති මහින්ද ප්‍රතික්ෂේප කරයි

    April 24, 2026

    කෙන්යාවේදී රුමේෂ් තරංගගෙන් ලෝක මට්ටමේ දක්ෂතාවක්

    April 24, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    “හිතාමතා හැංගුවේ නෑ, විමර්ශන නිසා නිහඬව හිටියා” – මන්ත්‍රී චන්දන සූරියආරච්චි –

    April 24, 2026

    නෙළුම්මල ගම්මානය අවට ජනතාව දිට්වා නිසා තවමත් පීඩාවෙන්

    April 24, 2026

    “පැලවත්තට ආවා නම් ඒ තොරතුරු දෙන්න පුළුවන්, මෙතන කිසිදු වංචාවක් සිදුවෙලා නැහැ.” – ආණ්ඩුවට එරෙහි චෝදනා නි. ඇමති මහින්ද ප්‍රතික්ෂේප කරයි

    April 24, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.