පෙට්‍රල් වාහන සඳහා QR කේතයකින් තොරව ඉන්ධන ලබා ගැනීමට ලබා දී තිබූ තාවකාලික සහනය හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඉන් අනතුරුව නැවතත් QR ක්‍රමය ක්‍රියාත්මක බවයි එම සංස්ථාව සඳහන් කරන්නේ.

Share.
Leave A Reply

Exit mobile version