Author: Samudra Maduwnthi

රත්නපුරේ මන්ත්‍රීවරු ඇමතිවරු රොත්තක් බිහිවුණ බවත්, රත්නපුර දුම්රිය මාර්ගය හදන්න කිසිකෙනෙක් අත තිබ්බේ නැති බවත් අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා පවසයි. ඒ පිළිබඳව වැඩිදුරටත් ඔහු පවසන්නේ, “අප ඉදිරිපත් කල අයවැය දර්ශනය කාරණා 6ක් මත විග්‍රහ කරන්න පුළුවන්. කිසිඳු ජන කොටසක් අත් හරින්නේ නැතිව ස්ථායි කිරීම මේ අතරින් එකක්. ආබාධ සහිත ප්‍රජාවට වෙන් කළ මුදල සහ ඊට පිටුපස තිබෙන ශිෂ්ටසම්පන්න දර්ශනය කොයිවගේද බලන්න. අස්වැසුම වැඩසටහන යටතේ ආබාධිත පුද්ගලයින් එක් ලක්ෂ හතලිස් දාහාකට පමණ රු.10 000 බැගින් රු. මිලියන 19 000ක් වෙන් වෙනවා. ආබාධ සහිත ප්‍රජාව සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දුම්රිය ස්ථාන, බස් නැවතුම්පොළ, වැනි පොදු ස්ථාන වෙත ප්‍රවේශ වීම හා සනීපාරක්ෂක සැපයුම්…

Read More

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ස්ථාන හයක් ඉලක්ක කර සැලසුම් කළ ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සම්බන්ධව තොරතුරු අනාවරණ වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. ඉන්දියාවේ නවදිල්ලි හි පිහිටි සුප්‍රකට සංචාරක ගමනාන්තයක් වන 17 වැනි සියවසට අයත් රතු බලකොටුව ආසන්නයේ ගෙවුණු (10) පස්වරුවේදී සිදුකළ ප්‍රබල පිපිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් මඟින් මෙම ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සම්බන්ධව තොරතුරු අනාවරණ වී ඇත. 1992 වසරේ දී ඇතිවූ ආගමික කැරැල්ලක් අතරතුර අයෝධ්‍යා හි ඉදිකර තිබූ බාබ්රී මුස්ලිම් දේවස්ථානය විනාශ කර දැමීමේ සංවත්සරය එළැඹෙන දෙසැම්බර් හයවැනි දිනට යෙදී ඇත. ඊට සමගාමීව බාබ්රී මුස්ලිම් දේවස්ථානය විනාශ කර දැමීමේ පළිගැනීමක් ලෙස නවදිල්ලි අගනුවර ස්ථාන හයකදී මෙම පිපිරීම් සිදුකිරීමේ…

Read More

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙක් වන තුසිත හල්ලොලුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු ද සිල්වා අද (13) වරෙන්තු නිකුත් කළා. සැකකරුගේ වාහනයට පහරදීම සහ වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාළ නඩුව අද (13) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු ද සිල්වා මෙම නියෝගය නිකුත්කර තිබෙනවා. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ජාතිකලොතරැයි #තුසිතහල්ලොලුව #අධිකරණය #කොළඹ #අත්අඩංගුව #අධිකරණනියෝග #වෙඩිතිබීම #පහරදීම #නඩුවිමර්ශන #ලහිරුදසිල්වා

Read More

මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) සේවකයින් 700 ක් ස්ථිර කිරීමට කටයුතු කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ අනුව, තවත් සේවකයින් 300 ක් පමණ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී නොමැති අය බවත්, මෙවර සාමාන්‍ය පෙළ (O/L) විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව ඔවුන් ස්ථිර කිරීමට කටයුතු කරන බවයි අද (13) අයවැය විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #RDA #SriLanka #JobStability #Education #OLExams #BimalRatnayake #PublicService #EmploymentOpportunities #YouthEmpowerment #GovernmentInitiatives

Read More

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ‘ලොකු පැටීගේ’ ගෝලයන් දෙදෙනෙක් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් ලක්ෂ 26කට ආසන්න මුදල් ප්‍රමාණයක් සමඟ අලුත්ගම පොලිසියේ අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඌරගස්මන්හන්දිය සහ ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 සහ 27 යන වයස් සීමාවන්ගේ පසුවන තරුණයින් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම සැකකරුවන් ඊසිකෑෂ් ක්‍රමය ඔස්සේ මත්කුඩු ජාවාරමේ පවත්වාගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා. සැකකරුවන් සම්බන්ධයෙන් අලුත්ගම පොලීසිය විමර්ශන මෙහෙයවනු ලබනවා. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ඩුබායි #සංවිධානාත්මකඅපරාධ #මත්ද්‍රව්‍ය #හෙරොයින් #ජාවාරම #අත්අඩංගුවට #අලුත්ගම #පොලිසිය #අපරාධවිමර්ශන #තරුණයින්

Read More

දරුවෙක් සඳහා උපතේදී හිමිවන උප්පැන්න සහතිකය ලබා දීමේ ක්‍රියාවලිය විධිමත් කරමින් එම උප්පැන්න සහතිකයට අනාගතයේ දී එම දරුවාට හිමිවන ජාතික හැඳුනුම්පත් අංකය ද ඇතුළත් කිරීමට කටයුතු කරන බවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න පවසනවා. ඔහු මේ බව සඳහන්කර සිටියේ උප්පැන්න සහතික බෙදා දීම විධිමත් කිරීමේ අරමුණෙන් තැපැල් දෙපාර්තමේන්තුව සමඟ එක්ව ආරම්භ කළ වැඩසටහනක සමාරම්භක අවස්ථාවකට එක්වෙමිනුයි. එමෙන්ම රජය මඟින් ලබා දීමට සැලසුම්කර ඇති ඩිජිටල් හැඳුනුම්පත් ලබාදීමේ ක්‍රියාවලිය තුළ තුන්වෙනි පාර්ශවයක් සඳහා තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් නොපවතින බවටද අමාත්‍යවරයා පවසා සිටියා. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #දරුවෙක් #උප්පැන්න #සහතිකය #ජාතිකහැඳුනුම්පත #රාජ්‍යපරිපාලන #පළාත්සභා #පළාත්පාලන #චන්දනඅබේරත්න #ඩිජිටල්හැඳුනුම්පත්…

Read More

අමෙරිකානු ඉතිහාසය තුළ එරට රජයක් මුහුණපෑ දීර්ඝතම රජයේ සේවා අකර්මණ්‍යවීම අවසන්කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු සංශෝධිත වියදම් කෙටුම්පතකට අමෙරිකානු කොංග්‍රසයේ අනුමැතිය හිමිව තිබේ. ඒ කෙංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද 222ක් දිනාගමිනි. අනතුරුව ඒය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය සඳහා යොමු කෙරුණු අතර ඊට ඔහුගේ අත්සන හිමිවීමත් සමඟ රජයේ වියදම් අකර්මණ්‍යවීම අවසන් විය. අමෙරිකාවේ වත්මන් පරිපාලනය මීට මාස ඒකහමාරකට පමණ රෙප එරට රජයේ වියදම් කෙටුම්පත කොංග්‍රසයේ අනුමැතියට ඉදිරිපත් කළ නමුත් ඩිමොක්‍රොටික් පක්ෂය ප්‍රමුඛ විපක්ෂය ඊට දැඩි විරෝධය පළකළේය. ඒ හේතුවෙන් වියදම් කෙටුම්පත සම්මත වීම ප්‍රමාද විය. එය සම්මත කරගැනීමට අවස්ථා කිහිපයකදී ගත් උත්සාහයන් අසාර්ථක වීම හේතුවෙන් දින 43ක් පුරා අමෙරිකානු රජයේ වියදම් කටයුතු…

Read More

මෙරට සුනඛ ගහනය ඉහළ යාමත් සමඟ, සුනඛ සපාකෑම් ද ඉහළ ගොස් ඇති බව සත්ත්ව සුබසාධක සංගමය පවසනවා. ඒ අනුව, මෙරටින් වසරකට සුනඛ සපාකෑම් 250,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බවයි එහි විධායක කමිටු සාමාජිකා චම්පා ප්‍රනාන්දු සඳහන් කළේ. වීථි සුනඛයින් ලක්ෂ 20-30 ක් අතර සංඛ්‍යාවක් ලංකාව තුළ සිටින බවත්, මෙරට පුද්ගලයින් 08 කට එක් සුනඛයෙක් ලෙස වන්ධ්‍යාකරණ වැඩසටහන්වල දී ගණනය කිරීමට ලක් කර ඇති බව සත්ත්ව සුබසාධක සංගමයේ විධායක සාමාජික ගිහාන් දිනුෂ්ක ප්‍රකාශ කළා. වීථි සුනඛ ගහනය වැඩිවීමෙන්, රිය අනතුරු වැඩිවීම, සුනඛ සපාකෑම් වැඩිවීම හා ජලභීතිකා රෝගය ව්‍යාප්ත වීම සිදුවන බවත්, රජයේ අවධානය මේ සඳහා යොමු විය යුතු බවයි ඔහු…

Read More

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවත්, තරග පැවැත්වෙන දින පමණක් වෙනස් කර ඇති බවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා. ඒ අනුව, දෙවන එක්දින තරගය අද (13) දිනයේ නොපැවැත්වෙන අතර, එය හෙට දිනයේ (14) පැවැත්වීමට නියමිත අතර, තෙවන එක්දින ක‍්‍රිකට් තරගය ලබන 16 වැනිදා පැවැත්විමට නියමිතයි. පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව, පාකිස්තානයේ සංචාරයේ නිරතව සිටින ශ්‍රි ලංකා ක්‍රීඩකයින් පිරිසක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට ඉල්ලීම් කර තිබුණු අතර, එම ඉල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වහාම ක‍්‍රියාත්මක වී ක්‍රීඩකයින් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. සෑම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුගේම…

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වූ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත භාර දී තිබේ. ඒ එම කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා විසිනි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ත්‍රස්තවාදය #වැළැක්වීම #පනත #අහෝසි #කමිටුව #වාර්තා #නිර්දේශ #අධිකරණඅමාත්‍ය #හර්ෂණනානායක්කාර #ජනාධිපතිනීතිඥ

Read More