Author: Samudra Maduwnthi

මෙලිසා සුළි කුණාටුවෙන් මියගිය පිරිස 50 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ජැමෙයිකාවෙන් නව මරණ 19ක් වාර්තා වීමත් සමගය. එය 1988න් පසුව ජැමෙයිකාවට සෘජුවම පහර දුන් බලවත්ම සුළි කුණාටුව බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. සුලි කුණාටුව හේතුවෙන් හහිටි දූපත් හිද 31 දෙනෙකු මියගොස් තිබේ. ඒ අතරට ළමුන් 10 දෙනෙකු ද ඇතුළත් ය. සුලි කුනාටුව හේතුවෙන් ඩොමිනිකන් රාජ්‍ය, ජැමෙයිකාව, කියුබාව ආදි රටවලට බලපෑම් එල්ල වූ අතර මේ වන විට එය බහමාස් දූපත් පසු කරමින් සිටී. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #මෙලිසා #සුළිකුණාටුව #ජැමෙයිකාව #මියගියපිරිස #සෘජුපහර #1988 #හහිටිදූපත් #ඩොමිනිකන්රාජ්‍ය #කියුබාව #බහමාස්

Read More

නොවැම්බර් මාසයට අදාළව ලාෆ් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. එම සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් පීරිස් ප්‍රකාශ කළේ, පසුගිය මාසයේ පැවති මිලටම නොවැම්බර් මාසයේත් ලාෆ් ගෑස් අලෙවි කරන බවයි. මේ වනවිටත් ලාෆ් කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4100කට ද, කිලෝග්‍රෑම් 5 රුපියල් 1645කට සහ කිලෝග්‍රෑම් 2ක රුපියල් 658කට අලෙවි වනවා. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ලාෆ්ගෑස් #ගෑස්මිල #නොවැම්බර් #අධ්‍යක්ෂනිරෝෂන්පීරිස් #මිලසංශෝධනය #ගෑස්අලෙවි #ශ්‍රීලංකා #ආර්ථිකය #පාරිභෝගිකයා #ගෑස්සිලින්ඩර්

Read More

අද (01) දිනයේ සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් පස්වරු 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ සිය නවතම කාලගුණ අනාවැකියේ ඒ බව සඳහන් වෙයි. ඒ අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #කාලගුණ #අනාවැකි #වැසි #ගිගුරුම් #සුළං #අම්පාර #සබරගමුව…

Read More

2024 වසරේ සිදු කළ ජන සංගණන සමීක්ෂණයට අනුව මෙරට සමස්ථ ජන ගහනය 21,781,800ක් බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවෙන් අනාවරණය කරගෙන තිබෙනවා. එහි දැක්වෙන්නේ 2012 වසරට සාපේක්ෂව මෙරට යන ඝනත්වය 350ට ආසන්න වීඇති බවයි. ඒ අනුව දකුණු ආසියාතික රටවල් හා සංසන්ධනය කිරීමේදී මෙරට ජන ඝනත්වය ඉහළ යාමක් පෙන්නුම් කරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා දෙපාරතමේන්තුවේ හිටපු මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා පවසනවා. ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වී ඇති බවත් , භව බෝග නිෂ්පාදනයේදී වගේම සත්ත්ව ගැටලු ඇති වන බවත් වැඩි දුරටත් පෙන්වා දෙනවා. 2024දී මෙරට කොළඹ ජන ඝනත්වය 3350කි. මුලතිවු දිස්ත්‍රීක්කයේ…

Read More

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ පහසුව සහ වඩා වැඩි ප්‍රතිලාභ හිමිකරදීම අරමුණු කරගනිමින් සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර තිබේ. කම්කරු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මේ හරහා අධිභාර, අධිභාර අයකිරීම් යාන්ත්‍රණය වඩා ඵලදායී තත්ත්වයට ගෙන ඒම, වානිජ බැංකු වෙනුවට සේවක අර්ථසාධක අරමුදල හරහා එහි සාමාජිකයින්ට ණය පහසුකම් ලබා දීම, පිරිමි සහ කාන්තා ශ්‍රමික දෙපාර්ශ්වයේ හිමිකම් සම්බන්ධයෙන් පවතින අසමානතා ඉවත් කිරීම ආදී කරුණු මෙම පනත මගින් සංශෝධනය කිරීමට යෝජිත බවය. මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ඊයේ (30) දිනයේදී කම්කරු උපදේශක සභාවේදී අවධානය යොමු කර තිබේ. ඒ සඳහා කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ කම්කරු නියෝජ්‍ය…

Read More

රිමාන්ඩ් භාරයේ සිටි බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. සැකකාරියගේ ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය. විෂ මත්ද්‍රව්‍ය පනතේ 54(1 ) වගන්තිය යටතේ සැකකාරිය රිමාන්ඩ් භාරයට පත්කිරීමට තරම් සෑහීමකට පත් විය හැකි කරුණු පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් සැකකාරිය ඇප මත මුදා හරින බව මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #SriLanka #ColomboCourt #BailOrder #LegalNews #CriminalJustice #DrugLaw #CourtDecision #HumanRights #JusticeSystem #SriLankanNews

Read More

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැක පිට අත්අඩංගුවට ගෙන, පැය 72 ක කාලයක් රඳවා ගෙන සිටින නීතිඥවරිය දින 90 ක කාලයක් තව දුරටත් රදවා ගැනීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (31) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කරුණු දැක්වූ අවස්ථාවේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #ගණේමුල්ල #සංජීව #ඝාතන #නීතිඥවරිය #අත්අඩංගුව #අපරාධපරීක්ෂණ #කොළඹ #මහෙස්ත්‍රාත් #සැකකරුවා #විමර්ශන

Read More

මරදාන, ජයන්ත වීරසේකර මාවතේ ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක් හට ගෙන ඇතැයි වාර්තා වේ. ගින්න පාලනය සඳහා මේ වනවිට ගිනිනිවන රථ දෙකක් යොමුකර තිබේ. newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #මරදාන #ජයන්තවීරසේකර #ට්‍රාන්ස්ෆෝමර #ගින්න #ගිනිනිවන #අපරාධ #නැවතපැමිණීම #සුරක්ෂිතතාව #අපේරට #සිදුවීම්

Read More

ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන් සියලු දෙනා සඳහා ආරක්ෂාව ලබාදීමට පොලිස්පතිවරයා සහ කථානායකවරයා එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසනවා. ඒ අනුව, අද (31) පොලිස්පතිවරයාගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවේ දී තමාට එල්ල වී ඇති තර්ජනය සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ. කණ්ඩායම් කිහිපයකින් සිය ජීවිතයට තර්ජන එල්ල වී ඇති බවද, මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව ඇති බවට පොලිස්පතිවරයා සඳහන් කළ බවද ඔහු ප්‍රකාශ කළා. මේ අතර, තමාට සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සම්බන්ධතා ඇති බවට පොලිස්පතිවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විමසා සිටි බවත්, එහිදී එම ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කණගාටුව ප්‍රකාශ…

Read More

නව ඩබල් කැබ් රථ 1775ක් මිලදී ගැනීමට රජය සූදානම් වන බවත් එය නියමිත අන්තර්ජාතික ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරවසිදු කිරීමට යන බවටත් හිටපු මුදල් අමාත්‍යවරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පවසයි. ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය. මේ මිලදී ගැනීම පිළිබඳ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ද සිහි කැඳවමින් හිටපු මුදල් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී මෙසේ අදහස් දැක්වීය. ‘‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් එක්ක ඩබල් කැබ් 2000ක් ගේන්න ඕන කියලා ආණ්ඩුවේ යෝජනාවක් ආවා. ඒ වෙලාවේ මම කිව්වා මන්ත්‍රීවරුන්ට වාහන අවශ්‍ය නෑ. නමුත් ඔබ තුමාලාට මේ වාහන වෙන අයට දෙන්න ඕන නම් මන්ත්‍රීවරුන්ට දෙනවා කියලා ගේන්න එපා කියාල. ඊට පස්සේ ඒක යට ගියා. නමුත් ඊයේ…

Read More