Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: උණුසුම් පුවත්
නුගේගොඩ, කොහුවල හන්දිය ප්‍රදේශයේ දී පසුගියදා සිදුවු වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා මියගොස් තිබේ. පොලිසිය පැවසුවේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර…
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝමබ බියක් හේතුවෙන් විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ. පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය ද…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාස තුනකට අධික කාලයකට පසු තංගල්ලෙන් සමුගෙන යළි කොළඹ ප්‍රදේශයේ…
අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මෙම…
වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) කණ්ඩායමට එරෙහිව අමෙරිකාව විසින් ‘දැවැන්ත හා මාරාන්තික’ ගුවන් ප්‍රහාරයක් දියත් කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 21ක් සැපිරේ. 2004 වසරේ දෙසැම්බර් මස 26 වනදා ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දූපත් ආශ්‍රිතව සිදුවූ ප්‍රබල…
ජපානයේ ගිනිඅවි හා කඩු පාලන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත ශ්‍රී ලාංකිකයෙකු එරට ටෝකියෝ නුවර ෂිනගාවා දුම්රිය ස්ථානය ආසන්නයේ දී…
මොස්කව්හි සිදුවූ පිපිරීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව රුසියානු බලධාරීන් පවසා තිබේ. නගරයේ යෙලෙට්ස්කායා වීදියේ…
දික්ඕවිට ධීවර වරායට ගෙන එන ලද, අත්අඩංගුවට ගන්නා ලද ධීවර යාත්‍රාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 172 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන…
වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලසන්තවික්‍රමසේකරගේ ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වී ඇති සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ…
