Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: දේශීය
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබුණු වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය…
ශ්‍රී ලංකාව ගැන 5 වෙනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය සුදානමින් ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ පස්වැනි සමාලෝචනය සලකා…
උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ ආබාධිත සිසුන් දිවයිනේ සියලු විශ්ව විද්‍යාලවල සියලුම පීඨවලට ඇතුළත් කර ගැනීමට…
නව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස රසික පීරිස් අද (14) සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා. ඊයේ (13) දිනයේදී මැතිවරණ කොමසාරිස් ජනරාල්…
කොටහේනේ ඝාතනයට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට. කොටහේන ප්‍රදේශයේ දී පසුගියදා පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු හා සැකකාරියක්…
දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (14) උදෑසන නිකුත් කළ නවතම…
නොවැම්බර් 21 වැනිදා පැවැත්වෙන රැළියට සහභාගී නොවීමට සමගි ජන බලවේගය මූලික තීරණයක් ගෙන ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී…
සමගි ජන බලවේගය ද ‘මහා ජන හඬ’ සංවිධානයේ සාමාජිකයෙක් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත පවසනවා. ඒ අනුව,…
වසර 34ක් රාජ්‍ය සේවයේ විවිධ තනතුරුවල නියුක්තව සිට 2019 වර්ෂයේ ඔක්තෝම්බර් 16 දින මැතිවරණ කොමසාරිස් ජනරාල් ධුරයට පත්වූ සමන් ශ්‍රී…
කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතයටතේ රදවා සිටින හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් ඇතුළු නව…
