Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: දේශීය
ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙන ආ උගන්ඩා ජාතික කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇතැයි රේගු නිලධාරීන් සඳහන් කරයි.…
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අතිවිශේෂ ප්‍රහාරක බලකාය වන විශේෂ යාත්‍රා බලඝණයේ (SBS) 33 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 24 දෙනෙකු…
නීතිවිරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදීමුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකුනාවික හමුදා අත්අඩංගුවට
යාපනය, නාගර්කෝවිල් වෙරළ තීරයේ 2026 අප්‍රේල් 10 වන දින උදෑසන සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදී මුහුදු කූඩැල්ලන්…
ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමත් සමග ස්වේච්ඡා විශ්‍රාම ගැනීමේ ක්‍රමවේදය යටතේ විශ්‍රාම ඉල්ලුම් කළ පිරිසට මෙතෙක් නියමිත වන්දි මුදල් ගෙවා…
හොරණ පොලිස් වසමට අයත් මල්වානේගම ප්‍රදේශයේදී ඊයේ (11) දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමකදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇතැයි…
අප්‍රේල් කියන්නේ ඉතාමත් ඉහළ උෂ්ණත්වයක් තියෙන මාසයක් බැවින් අවුරුදු ක්‍රීඩා එළිමහනේ පවත්වන විට සැලසුම් සහගතව කළ යුතු බව ක්‍රීඩා වෛද්‍ය…
නවීකරණය කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළෙහි දේපලවලට අලාභ හානි සිදුකිරීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.සැකකරු වයස අවුරුදු 33…
ඉදිරි විදුලි ගාස්තු සංශෝධනවලදී, ගල් අඟුරු ආශ්‍රිත ගැටලු හේතුවෙන් ඇති වූ අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයන්ගෙන් අය නොකිරීමට ශ්‍රී ලංකා මහජන…
රුපියල් ලක්ෂ 7කට වඩා වැඩි වටිනාකමින් යුත් විසිතුරු පැළ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු, ගුවන් තොටුපොළ රේගු…
මෑත කාලයේ බුත්තලදී සොයාගත් වැඩිම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සමඟ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මොනරාගල කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්…
