Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: දේශීය
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් නවතා තිබූ කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් යළි…
කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබී පිළිබඳව විමර්ශනය කිරීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය…
තෛපොංගල් උත්සවය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෛපොංගල් දින සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ. සිය පණිවිඩය මගින් ජනාධිපතිවරයා…
හින්දු බැතිමතුන්ගේ ප්‍රධාන ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ.ලොව පුරා වෙසෙනෙ හින්දු බැතිමතුන් මෙන්ම මෙරට හින්දු භක්තිකයින්…
පුංචි බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ බෝම්බයක් පුපුරුවා හැරීමට සැලසුම් කළ සිද්ධියේ පරීක්ෂණ පසුගිය රජය සමයේ යටගැසීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව…
මඩකලපුව, චෙන්කලඩි – බදුල්ල මාර්ග හන්දියේ පිහිටි ප්‍රසිද්ධ සිල්ලර වෙළඳසැලකට අද (10) අලුයම ඇතුළු වූ සන්නද්ධ කණ්ඩායමක් රුපියල් කෝටි ගණනක…
බියගම පොලිස් වසමට අයත් ගැමුණු මාවත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී සිදුකළ ඝාතනයක් සම්බන්ධයෙන් බියගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.…
දෙහිවල, වෙරළ පාර (මැරීන් ඩ්‍රයිව්) ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට අද (09) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ. එම හෝටලය…
දකුණු ආසියානු රටවල සහයෝගීතාවයේ වැදගත්කමහා එහි ඉන්දියානු කාර්යභාරය පිලිබදවනාමල් අද උදෑසනින් නිකුත් කල X පණිවිඩය. “ලෝක ආරක්ෂක තත්ත්වයේ සැළසුම් වෙනස්කම්…
අග්‍රාමාත්‍යවරියට එරෙහිව දියත් කර තිබෙන අපහාසාත්මක සහ පුද්ගලාරෝපිත ප්‍රහාරය, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවතිය යුතු, ශිෂ්ඨත්වයේ සහ විනීතභාවයේ සීමාවන් ඉක්මවා ගොස් ඇති…
