ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමය මෙරට වේලාවෙන් අද (17) අළුයම 2:30ට ආරම්භ වූවා.

කෙසේ නමුත්, ඊශ්‍රායලය විසින් ලෙබනනයේ දකුණු ප්‍රදේශයේ ගම්මානවලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බව ලෙබනන් හමුදාව සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර, හිස්බුල්ලා සංවිධානයේ ක්‍රියාකාරකම් තවදුරටත් පවතින බව පවසමින් තම හමුදාවන් තවදුරටත් එහි ස්ථානගතව සිටින බව ඊශ්‍රායලය පවසනවා.

#newsforcelk#සත්‍යයේපෙරමුණ #newsforcelkworld#newsforceleklankanews#newsforcelocalnews#newsforcesrilanka#newsforcepolitical

Share.
Leave A Reply

Exit mobile version