ඉදිරි ආණ්ඩුවක් යටතේ ගල් අගුරු වංචාවට සම්බන්ධ සියලු දෙනාය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අධිකරණය හමුවේ නඩු පවරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා.
කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.
Get the latest creative news from FooBar about art, design and business.
