Share Facebook Twitter LinkedIn Pinterest Email ඉරානය විසින් අද (18) යළිත් වරක් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා තිබේ. ඉරානයේ රාජ්‍ය විකාශන ආයතනයක් වන ‘IRIB’ නිවේදනය කර ඇත්තේ, ප්‍රධාන නැව් මාර්ගය යළි වසා දමා ඇති බවත්, ඒ හරහා නෞකාවලට ගමන් කිරීමට ඉරාන අනුමැතිය අවශ්‍ය බවය.
හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉරාන ආරක්ෂක බලකා යටතේ පවතින බෝට්ටුවලින් නෞකා 03කට වෙඩි ප්‍රහාර එල්ල වෙයිApril 18, 2026