ඉරානය විසින් අද (18) යළිත් වරක් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා තිබේ.

ඉරානයේ රාජ්‍ය විකාශන ආයතනයක් වන ‘IRIB’ නිවේදනය කර  ඇත්තේ, ප්‍රධාන නැව් මාර්ගය යළි වසා දමා ඇති බවත්, ඒ හරහා නෞකාවලට ගමන් කිරීමට ඉරාන අනුමැතිය අවශ්‍ය බවය.

Share.
Leave A Reply

Exit mobile version