Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඇඟලුම් – රෙදිපිළි – තේ අපනයන ආදායම පහළට

    April 27, 2026

    එයාර්පෝට් එකට ගෙනත් දුන්න ලගේජ් අරින්න එපා කියලා උපදෙස් දීලා

    April 27, 2026

    “ඇමති සමන්ත කියන්නේ බොරු ගම්මිරිස් වලින් එතරම් ආදායමක් නෑ”.

    April 27, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද 27 – යක්කලින් කැළණියට
    උණුසුම් පුවත්

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද 27 – යක්කලින් කැළණියට

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 27, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යක්කල චන්ද්‍රජෝති විහාරයෙන් – කැළණිය රජමහා විහාරයට ළඟා වේ.

    යක්කල – newsforce.lk ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ”Walk For Peace” සාමයේ පා ගමන අද (24) යක්කල චන්ද්‍රජෝති විහාරයෙන් ඇරඹෙන අතර අප්‍රේල් 28 වැනිදා දක්වා එය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

    අද උදෑසන 6.30ට මෙම සාම පා ගමන ආරම්භවීය.

    භික්ෂූන් වහන්සේ 200 නමකට වැඩි පිරිසක් පසුගිය ඔක්තෝබර් මස අමෙරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසුකරමින් දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ නිරත වුයේ මුළු මහත් ලෝකයේම අවධානය ඒ වෙත යොමු කර ගනිමින්ය.

    එය ”ඒහිපස්සිකෝ ”සාමයේ පාගමන නමින් අප්‍රේල් 28 වැනිදා දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙරටදී පැවැත්වීමට කටයුතු සංවිධාන කෙරුණි.

    ඒ අනුව වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ පසුගිය 21 වනදා දිවයිනට ළඟා වුණි.

    මෙම සාම පා ගමන සඳහා “ආලෝකා” නැමැති සුනඛයාද භික්ෂූන් වහන්සේ සමග එක්ව සිටී.

    සාම පාගමනේ තුන්වන දිනය අද කැළණිය රජමහා විහාරය දක්වා ගමන් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ඇඟලුම් – රෙදිපිළි – තේ අපනයන ආදායම පහළට

    April 27, 2026

    එයාර්පෝට් එකට ගෙනත් දුන්න ලගේජ් අරින්න එපා කියලා උපදෙස් දීලා

    April 27, 2026

    “ඇමති සමන්ත කියන්නේ බොරු ගම්මිරිස් වලින් එතරම් ආදායමක් නෑ”.

    April 27, 2026

    හැකරුන් දමා භාණ්ඩාගාරයේ මුදල් සොරකම් කලේ රාජපක්‍ෂලා.

    April 27, 2026

    ඉරාන විදේශ අමාත්‍යවරයා හදිසියේම රුසියාවට

    April 27, 2026

    මත්ද්‍රව්‍ය සමග හසු වූ චීවරධාරීන්ගේ තායි සංචාරය සැලසුම් කළ බවට චීවරධාරීයා අත්අඩංගුවට

    April 27, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ඇඟලුම් – රෙදිපිළි – තේ අපනයන ආදායම පහළට

    April 27, 2026

    ඉකුත් වසරේ (2025) පළමු කාර්තුව සමග සැසඳීමේදී මේ වසරේ පළමු කාර්තුවේදී ඇඟලුම් සහ රෙදිපිළි, තේ…

    එයාර්පෝට් එකට ගෙනත් දුන්න ලගේජ් අරින්න එපා කියලා උපදෙස් දීලා

    April 27, 2026

    “ඇමති සමන්ත කියන්නේ බොරු ගම්මිරිස් වලින් එතරම් ආදායමක් නෑ”.

    April 27, 2026

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද 27 – යක්කලින් කැළණියට

    April 27, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ඇඟලුම් – රෙදිපිළි – තේ අපනයන ආදායම පහළට

    April 27, 2026

    එයාර්පෝට් එකට ගෙනත් දුන්න ලගේජ් අරින්න එපා කියලා උපදෙස් දීලා

    April 27, 2026

    “ඇමති සමන්ත කියන්නේ බොරු ගම්මිරිස් වලින් එතරම් ආදායමක් නෑ”.

    April 27, 2026

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද 27 – යක්කලින් කැළණියට

    April 27, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ඇඟලුම් – රෙදිපිළි – තේ අපනයන ආදායම පහළට

    April 27, 2026

    එයාර්පෝට් එකට ගෙනත් දුන්න ලගේජ් අරින්න එපා කියලා උපදෙස් දීලා

    April 27, 2026

    “ඇමති සමන්ත කියන්නේ බොරු ගම්මිරිස් වලින් එතරම් ආදායමක් නෑ”.

    April 27, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.