Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඇඟලුම් – රෙදිපිළි – තේ අපනයන ආදායම පහළට

    April 27, 2026

    එයාර්පෝට් එකට ගෙනත් දුන්න ලගේජ් අරින්න එපා කියලා උපදෙස් දීලා

    April 27, 2026

    “ඇමති සමන්ත කියන්නේ බොරු ගම්මිරිස් වලින් එතරම් ආදායමක් නෑ”.

    April 27, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»“ඇමති සමන්ත කියන්නේ බොරු ගම්මිරිස් වලින් එතරම් ආදායමක් නෑ”.
    උණුසුම් පුවත්

    “ඇමති සමන්ත කියන්නේ බොරු ගම්මිරිස් වලින් එතරම් ආදායමක් නෑ”.

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 27, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා සිය ගම්මිරිස් වගාවෙන් වසරකට රුපියල් ලක්ෂ 21ක ආදායමක් ලබන බවට කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය එකක් බව සජබ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරියවංශ බාලසූරිය මහතා පවසයි.

    තමන්ද ගම්මිරිස් ගොවියෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු ලෙස එම ප්‍රකාශය ප්‍රායෝගිකව කළ නොහැක්කක් බව ඔහු අවධාරණය කරයි.

    මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, අමාත්‍යවරයා පවසන පරිදි ගම්මිරිස් අක්කරයකින් රුපියල් ලක්ෂ 21ක ආදායමක් ලැබිය නොහැකි බව ඕනෑම අයෙකු දන්නා බවයි.

    දැනට වෙළඳපොලේ ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 2000ක් පමණ වන අතර, අක්කරයකින් ලබාගත හැකි උපරිම අස්වැන්න කිලෝ 600-650ක් පමණ වන බව ඔහු පෙන්වා දෙයි.

    ඒ අනුව උපරිම ඵලදාවක් ලැබුණද අක්කරයකින් ලබාගත හැක්කේ රුපියල් ලක්ෂ 12ක පමණ ආදායමක් බවත්, පසුගිය වසරේ මෙන් අස්වැන්න අඩු කාලවලදී එය ලක්ෂ එකහමාරක් දක්වා පහත වැටෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    අමාත්‍යවරයා මුලින් මෙම ඉඩම තමන්ගේ යැයි පවසා පසුව එහි හවුල්කරුවන් සිව්දෙනෙකු සිටින බව පැවසීම හරහා පෙනී යන්නේ, ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පසුගිය කාලය තුළ උපයාගත් දූෂිත මුදල් වත්කම් බැරකම් ප්‍රකාශ හරහා නීත්‍යානුකූල කර ගැනීමට උත්සාහ කරන ආකාරය බව බාලසූරිය මහතා චෝදනා කළේය.

    රටේ ගොවි ජනතාව පොහොර මිල ඉහළ යෑම සහ අස්වැන්න විකුණා ගැනීමට නොහැකි වීම නිසා දැඩි පීඩනයකට පත්ව සිටින මොහොතක, ඇමතිවරුන් මෙවැනි ප්‍රකාශ සිදු කිරීම ජනතාව මුලා කිරීමක් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    එමෙන්ම මුදල් අමාත්‍යාංශයේ සිදුවූ වංචාවන් වසා ගැනීමට ආණ්ඩුව හැකර්වරුන් හෝ විපක්ෂය දෙසට ඇඟිල්ල දිගු කරමින් සිටින බවත්, සැබෑ වංචාකරුවන් සිටින්නේ ආණ්ඩුව තුළම බවත් ඔහු මෙහිදී අනාවරණය කළේය

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ඇඟලුම් – රෙදිපිළි – තේ අපනයන ආදායම පහළට

    April 27, 2026

    එයාර්පෝට් එකට ගෙනත් දුන්න ලගේජ් අරින්න එපා කියලා උපදෙස් දීලා

    April 27, 2026

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද 27 – යක්කලින් කැළණියට

    April 27, 2026

    හැකරුන් දමා භාණ්ඩාගාරයේ මුදල් සොරකම් කලේ රාජපක්‍ෂලා.

    April 27, 2026

    ඉරාන විදේශ අමාත්‍යවරයා හදිසියේම රුසියාවට

    April 27, 2026

    මත්ද්‍රව්‍ය සමග හසු වූ චීවරධාරීන්ගේ තායි සංචාරය සැලසුම් කළ බවට චීවරධාරීයා අත්අඩංගුවට

    April 27, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ඇඟලුම් – රෙදිපිළි – තේ අපනයන ආදායම පහළට

    April 27, 2026

    ඉකුත් වසරේ (2025) පළමු කාර්තුව සමග සැසඳීමේදී මේ වසරේ පළමු කාර්තුවේදී ඇඟලුම් සහ රෙදිපිළි, තේ…

    එයාර්පෝට් එකට ගෙනත් දුන්න ලගේජ් අරින්න එපා කියලා උපදෙස් දීලා

    April 27, 2026

    “ඇමති සමන්ත කියන්නේ බොරු ගම්මිරිස් වලින් එතරම් ආදායමක් නෑ”.

    April 27, 2026

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද 27 – යක්කලින් කැළණියට

    April 27, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ඇඟලුම් – රෙදිපිළි – තේ අපනයන ආදායම පහළට

    April 27, 2026

    එයාර්පෝට් එකට ගෙනත් දුන්න ලගේජ් අරින්න එපා කියලා උපදෙස් දීලා

    April 27, 2026

    “ඇමති සමන්ත කියන්නේ බොරු ගම්මිරිස් වලින් එතරම් ආදායමක් නෑ”.

    April 27, 2026

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද 27 – යක්කලින් කැළණියට

    April 27, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ඇඟලුම් – රෙදිපිළි – තේ අපනයන ආදායම පහළට

    April 27, 2026

    එයාර්පෝට් එකට ගෙනත් දුන්න ලගේජ් අරින්න එපා කියලා උපදෙස් දීලා

    April 27, 2026

    “ඇමති සමන්ත කියන්නේ බොරු ගම්මිරිස් වලින් එතරම් ආදායමක් නෑ”.

    April 27, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.