Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    “ඇමති සමන්ත කියන්නේ බොරු ගම්මිරිස් වලින් එතරම් ආදායමක් නෑ”.

    April 27, 2026

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද 27 – යක්කලින් කැළණියට

    April 27, 2026

    හැකරුන් දමා භාණ්ඩාගාරයේ මුදල් සොරකම් කලේ රාජපක්‍ෂලා.

    April 27, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»මත්ද්‍රව්‍ය සමග හසු වූ චීවරධාරීන්ගේ තායි සංචාරය සැලසුම් කළ බවට චීවරධාරීයා අත්අඩංගුවට
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය සමග හසු වූ චීවරධාරීන්ගේ තායි සංචාරය සැලසුම් කළ බවට චීවරධාරීයා අත්අඩංගුවට

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 27, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් චීවරධාරීන් 22ගේ විදේශ සංචාරය සංවිධානය කළ බව කියන ප්‍රධාන සැකකාර චීවරධාරීයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

    ඒ ගම්පහ, මීහගවත්ත ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින්.

    අත්අඩංගුවට ගත් චීවරධාරීයා, මත්ද්‍රව්‍ය සමඟ පැමිණි අනෙක් භික්ෂූන් වහන්සේලා 22 නමගේ තායිලන්ත සංචාරය සැලසුම් කිරීමේ සහ මෙහෙයවීමේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති බවටයි පොලිසිය සැක කරනු ලබන්නේ.

    රුපියල් කෝටි එකසිය දහයකට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ “හෑෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරීන් 22 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

    පොලිසිය පැවසුවේ, තායිලන්තයේ සිට පැමිණි මෙම චීවරධාරීන් පිරිස සමග පොලිසිය භාරයට ගත් අදාළ මත්ද්‍රව්‍ය තොගය ගෙනවිත් තිබුණේ ගමන් මලු තුළ සූක්ෂම ලෙස සඟවා බවයි.

    අත්අඩංගුවට ගත් මෙම චීවරධාරීන් පිරිස ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට අයත් චීවරධාරීන් පිරිසක් වන අතර ඔවුන් විවිධ ආයතනවල උසස් අධ්‍යාපනය හදාරන බවට ද මේ වන විට තොරතුරු අනාවරණ වී තිබෙනවා.‍

    මෙම මත්ද්‍රව්‍ය තොගය මෙතෙක් කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ චීවරධාරීන් පිරිසක් සමඟ අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව බවයි ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ප්‍රකාශ කළේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    “ඇමති සමන්ත කියන්නේ බොරු ගම්මිරිස් වලින් එතරම් ආදායමක් නෑ”.

    April 27, 2026

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද 27 – යක්කලින් කැළණියට

    April 27, 2026

    හැකරුන් දමා භාණ්ඩාගාරයේ මුදල් සොරකම් කලේ රාජපක්‍ෂලා.

    April 27, 2026

    ඉරාන විදේශ අමාත්‍යවරයා හදිසියේම රුසියාවට

    April 27, 2026

    වෙඩි තැබීමේ සිද්ධිය චාල්ස් රජුගේ අමෙරිකානු සංචාරය නවත්වයි ද?

    April 27, 2026

    ක්‍රිකට් ක්‍රීඩකයන්ට බෝනස් ලැබෙන අලුත්ම ක්‍රමය එළියට ?

    April 27, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    “ඇමති සමන්ත කියන්නේ බොරු ගම්මිරිස් වලින් එතරම් ආදායමක් නෑ”.

    April 27, 2026

    සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා සිය ගම්මිරිස් වගාවෙන් වසරකට රුපියල් ලක්ෂ 21ක ආදායමක් ලබන බවට කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම…

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද 27 – යක්කලින් කැළණියට

    April 27, 2026

    හැකරුන් දමා භාණ්ඩාගාරයේ මුදල් සොරකම් කලේ රාජපක්‍ෂලා.

    April 27, 2026

    ඉරාන විදේශ අමාත්‍යවරයා හදිසියේම රුසියාවට

    April 27, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    “ඇමති සමන්ත කියන්නේ බොරු ගම්මිරිස් වලින් එතරම් ආදායමක් නෑ”.

    April 27, 2026

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද 27 – යක්කලින් කැළණියට

    April 27, 2026

    හැකරුන් දමා භාණ්ඩාගාරයේ මුදල් සොරකම් කලේ රාජපක්‍ෂලා.

    April 27, 2026

    ඉරාන විදේශ අමාත්‍යවරයා හදිසියේම රුසියාවට

    April 27, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    “ඇමති සමන්ත කියන්නේ බොරු ගම්මිරිස් වලින් එතරම් ආදායමක් නෑ”.

    April 27, 2026

    ‘එහිපස්සිකෝ’ (Come and See) සාම පාගමන අද 27 – යක්කලින් කැළණියට

    April 27, 2026

    හැකරුන් දමා භාණ්ඩාගාරයේ මුදල් සොරකම් කලේ රාජපක්‍ෂලා.

    April 27, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.