Share Facebook Twitter LinkedIn Pinterest Email කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (20) ඒකක 203.26 කින් (0.89%) පහත වැටීමෙන් පසු 22,570.03 කින් අවසන් වුණා. ඒ අනුව වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 4.1ක්.