Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු කතානායක අශෝක රංවල මැතිතුමා ඇමරිකාවට.

    May 2, 2026

    ට්‍රම්ප් හා ජර්මනිය අතර මත ගැටුම ඔඩු දුවයි

    May 2, 2026

    ඛණිජ තෙල් සංස්ථාවේ 2025 වසරේ රු. බිලියන 36.4ක ලාභය ගැන බෙදුම්කරුවන්ගෙන් අභියෝගයක්

    May 2, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ට්‍රම්ප් හා ජර්මනිය අතර මත ගැටුම ඔඩු දුවයි
    උණුසුම් පුවත්

    ට්‍රම්ප් හා ජර්මනිය අතර මත ගැටුම ඔඩු දුවයි

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 2, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් අතර ඇතිව තිබෙන මත ගැටුම මධ්‍යයේ, ජර්මනියෙන් සිටින හමුදා භටයින් 5,000ක් ඉවත් කර ගැනීමට අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    ඒ අනුව ඉදිරි මාස 6ත් 12ත් අතර කාලයේදී මෙම තීරණය ක්‍රියාවට නැංවීමට ඔවුන් අපේක්ෂාකර ඇති බව වාර්තාවේ. 

    නිවේදනයක් නිකුත් කරමින් පෙන්ටගනයේ ප්‍රකාශක ෂෝන් පාර්නෙල් පවසා ඇත්තේ, මෙම නියෝගය ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ගෙන් ලැබුණු බවය.

    ඉරාන සාකච්ඡාකරුවන් විසින් අමෙරිකාව ‘නින්දාවට’ ලක්කර ඇති බවට මර්ස් විවේචනය කිරීමෙන් දිනකට පසුව අමෙරිකාව මෙම තීරණය ගෙන තිබීම සුවිශේෂීය.

    එම ප්‍රකාශයට අප්‍රසාදය පළකළ අමෙරිකානු ජනාධිපතිවරයා ඉකුත් බ්‍රහස්පතින්දා සමාජ මාධ්‍ය සටහනක් බවමින් පවසා සිටියේ, ජර්මනියේ රඳවා සිටින අමෙරිකානු සෙබළු දහස් ගණනක් ඉන් ඉවත්කර ගැනීමට බලාපොරොත්තු වන බවය.

    ජර්මනිය තුළ සැලකිය යුතු අමෙරිකානු හමුදාවන් සිටින අතර, පසුගිය දෙසැම්බර් වනවිට රට පුරා කඳවුරු සඳහා ක්‍රියාකාරී රාජකාරියේ භටයින් 36,000කට වැඩි පිරිසක් යොදවා ඇත.

    මේ අතර අමෙරිකාව ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙන්ද අමෙරිකානු හමුදා සෙබළුන් ඉවත්කර ගැනීමටද ට්‍රම්ප් යෝජනා කර තිබේ.

    හෝමූස් සමුද්‍ර සන්ධිය අත්පත්කරගැනීමේ මෙහෙයුම්වලට නේටෝ සංවිධානය සහයෝගය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම ට්‍රම්ප් මේ වනවිට මිත්‍ර පාක්ෂිකයින්ට දැඩි ලෙස සිය අප්‍රසාදය පළකරමින් සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    හිටපු කතානායක අශෝක රංවල මැතිතුමා ඇමරිකාවට.

    May 2, 2026

    ඛණිජ තෙල් සංස්ථාවේ 2025 වසරේ රු. බිලියන 36.4ක ලාභය ගැන බෙදුම්කරුවන්ගෙන් අභියෝගයක්

    May 2, 2026

    බංග්ලාදේශ බෞද්ධයන් වෙනුවෙන් අගමැති තාරික්ගෙන් වෙසක් පණිවුඩයක්

    May 2, 2026

    යුරෝපා සංගමෙන් ආනයනය කරන වාහනවලට ට්‍රම්ප්ගෙන් 25% තීරු බද්දක්

    May 2, 2026

    “තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිදුවෙයි..” – ජනපති 

    May 1, 2026

    අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයා සියදිවි හානි කරගෙන ඇති බව හෙළිවෙයි

    May 1, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    හිටපු කතානායක අශෝක රංවල මැතිතුමා ඇමරිකාවට.

    May 2, 2026

    හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක රන්වල මහතා ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවය සඳහා…

    ට්‍රම්ප් හා ජර්මනිය අතර මත ගැටුම ඔඩු දුවයි

    May 2, 2026

    ඛණිජ තෙල් සංස්ථාවේ 2025 වසරේ රු. බිලියන 36.4ක ලාභය ගැන බෙදුම්කරුවන්ගෙන් අභියෝගයක්

    May 2, 2026

    බංග්ලාදේශ බෞද්ධයන් වෙනුවෙන් අගමැති තාරික්ගෙන් වෙසක් පණිවුඩයක්

    May 2, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    හිටපු කතානායක අශෝක රංවල මැතිතුමා ඇමරිකාවට.

    May 2, 2026

    ට්‍රම්ප් හා ජර්මනිය අතර මත ගැටුම ඔඩු දුවයි

    May 2, 2026

    ඛණිජ තෙල් සංස්ථාවේ 2025 වසරේ රු. බිලියන 36.4ක ලාභය ගැන බෙදුම්කරුවන්ගෙන් අභියෝගයක්

    May 2, 2026

    බංග්ලාදේශ බෞද්ධයන් වෙනුවෙන් අගමැති තාරික්ගෙන් වෙසක් පණිවුඩයක්

    May 2, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    හිටපු කතානායක අශෝක රංවල මැතිතුමා ඇමරිකාවට.

    May 2, 2026

    ට්‍රම්ප් හා ජර්මනිය අතර මත ගැටුම ඔඩු දුවයි

    May 2, 2026

    ඛණිජ තෙල් සංස්ථාවේ 2025 වසරේ රු. බිලියන 36.4ක ලාභය ගැන බෙදුම්කරුවන්ගෙන් අභියෝගයක්

    May 2, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.