Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලෝකයේ අපූරු නාසයක් හිමි සත්වයා.

    May 20, 2026

    ආනයනික කිරිපිටි මිල ඉහළට – සීනි, පරිප්පු සහ හාල් මිලත් ඉහළ යන ලකුණු

    May 20, 2026

    අටමස්ථානාධිපති හිමි සම්බන්ධ නඩුව ගැන දිලුම්ගෙන් බරපතල ප්‍රකාශයක්

    May 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»රුසියා-චීන ජනපති හමුව
    උණුසුම් පුවත්

    රුසියා-චීන ජනපති හමුව

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 20, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    චීන ජනාධිපති ෂී ජින්පිං චීනයේ රාජ්‍ය සංචාරයකට එක්ව සිටින රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සමග සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකට එක් වුණා.

    ඒ අද (20) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදීයි.

    මෙම වසර, චීන-රුසියානු උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරීත්වයේ 30 වන සංවත්සරය හා ‘චීන-රුසියානු සුහද අසල්වැසි බව සහ මිත්‍රශීලී සහයෝගිතා ගිවිසුම’ට අත්සන් තැබීමේ 25 වන සංවත්සරය සනිටුහන් කරන බව ජනපති ෂී ජින්පිං එහිදී පෙන්වා දුන්නා.

    එක්සත් ජාතීන්ගේ ආරක්ෂ කවුන්සිලයේ නිත්‍ය සාමාජික රටවල් දෙකක් සහ ලෝකයේ බලවත් රටවල් දෙකක් ලෙසට, දිගුකාලීන උපායමාර්ගික දෘෂ්ටියෙන්, පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හරහා දෙරටේ සංවර්ධනය හා පුනරුදයට සහාය වෙමින් වඩාත් සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැංවීම තහවුරු කළ යුතු බව ද ජනපති ෂී ජින්පිං එහිදී සඳහන් කර තිබෙනවා.

    එහිදී රාජ්‍ය නායක දෙපළ ‘චීන-රුසියානු සුහද අසල්වැසි බව සහ මිත්‍රශීලී සහයෝගිතා ගිවිසුම’ දීර්ඝ කිරීමටත් එකඟතාවන් පළ කළා.

    එම ගිවිසුම දීර්ඝ කිරීමට අනුබලයක් ලබා දෙන චීනය, රුසියාව සමග එක්ව ගිවිසුමේ ජීව ගුණය අනුගමනය කරමින් දෙරටේ සර්ව කාලීන හා පූර්ණ උපායමාර්ගික සහයෝගිතා තවදුරටත් ඉදිරියට ගෙන යාමට සූදානම් බව ද ජනපතිවරයා සඳහන් කර තිබෙනවා.

    මැදපෙරදිග හා ගල්ෆ් කලාපයේ තත්ත්වය යුද්ධයේ සිට සාමය කරා පරිවර්තනය වීමේ සංධිස්ථානයක පවතින බව ඔහු පෙන්වා දුන්නා.

    ප්‍රමාදයකින් තොරව සම්පූර්ණ යුද විරාමයක් ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් වන අතර, තවත් යුද්ධයක් ආරම්භ කිරීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතු අතර මෙහිදී සාකච්ඡාවල නියැලී සිටීම ද ඉතා වැදගත් බව ද ඔහු ප්‍රකාශ කළා.

    මැදපෙරදිග ප්‍රදේශයේ සාමය තහවුරු කිරීම සඳහා තමා සිව්වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත්තේ, ජාත්‍යන්තරයේ පොදු අදහස් එක්රැස් කරමින් ආතතීන් සමනය කර සාමය උදා කිරීමේ අපේක්ෂාවෙන් යුතුව යැයි ද ජනපති ෂී ජින්පිං අවධාරණය කළා.

    සාකච්ඡාවට පෙර චීන රුසියානු නායක දෙපළ ඡායාරූපවලට ද පෙනී සිටියා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ලෝකයේ අපූරු නාසයක් හිමි සත්වයා.

    May 20, 2026

    ආනයනික කිරිපිටි මිල ඉහළට – සීනි, පරිප්පු සහ හාල් මිලත් ඉහළ යන ලකුණු

    May 20, 2026

    අටමස්ථානාධිපති හිමි සම්බන්ධ නඩුව ගැන දිලුම්ගෙන් බරපතල ප්‍රකාශයක්

    May 20, 2026

    පොලිසියට කාන්තාවන් 2650ක්

    May 20, 2026

    කපිල චන්ද්‍රසේනට ඇප තැබීමේ සිද්ධියේ සිව්දෙනාට ඇප

    May 20, 2026

    කළුගඟ ඉවුරේ සිරුරක් ඉන ප්‍රදේශයෙන් ඉහළ කොටස හොයා ගන්න නෑ

    May 20, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ලෝකයේ අපූරු නාසයක් හිමි සත්වයා.

    May 20, 2026

    පෘථිවියේ ජීවත් වන අමුතුම සතුන් අතරින් එක් සත්වයෙක් ලෙස සැලකෙන “Star-nosed Mole” විද්‍යාඥයන්ගේ විශේෂ අවධානය…

    ආනයනික කිරිපිටි මිල ඉහළට – සීනි, පරිප්පු සහ හාල් මිලත් ඉහළ යන ලකුණු

    May 20, 2026

    අටමස්ථානාධිපති හිමි සම්බන්ධ නඩුව ගැන දිලුම්ගෙන් බරපතල ප්‍රකාශයක්

    May 20, 2026

    පොලිසියට කාන්තාවන් 2650ක්

    May 20, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ලෝකයේ අපූරු නාසයක් හිමි සත්වයා.

    May 20, 2026

    ආනයනික කිරිපිටි මිල ඉහළට – සීනි, පරිප්පු සහ හාල් මිලත් ඉහළ යන ලකුණු

    May 20, 2026

    අටමස්ථානාධිපති හිමි සම්බන්ධ නඩුව ගැන දිලුම්ගෙන් බරපතල ප්‍රකාශයක්

    May 20, 2026

    පොලිසියට කාන්තාවන් 2650ක්

    May 20, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ලෝකයේ අපූරු නාසයක් හිමි සත්වයා.

    May 20, 2026

    ආනයනික කිරිපිටි මිල ඉහළට – සීනි, පරිප්පු සහ හාල් මිලත් ඉහළ යන ලකුණු

    May 20, 2026

    අටමස්ථානාධිපති හිමි සම්බන්ධ නඩුව ගැන දිලුම්ගෙන් බරපතල ප්‍රකාශයක්

    May 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.