Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වසරේ පළමු මාස 06 තුළ ජල ගාස්තුවේ වෙනසක් නෑ.

    May 19, 2026

    ගල් අඟු‍රු කොමිසමට ඒකාබද්ධ විපක්ෂයෙන් ලිපියක්

    May 19, 2026

    කැකිරාව රජයේ තානායමේ පිපිරීමක් – පුද්ගලයෙකුට බරපතළ තුවාල

    May 19, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»වසරේ පළමු මාස 06 තුළ ජල ගාස්තුවේ වෙනසක් නෑ.
    උණුසුම් පුවත්

    වසරේ පළමු මාස 06 තුළ ජල ගාස්තුවේ වෙනසක් නෑ.

    Samudra MaduwnthiBy Samudra MaduwnthiMay 19, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2026 වර්ෂයේ පළමු මාස හය තුළ වත්මන් ජල ගාස්තු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අදාළව මෙම තීරණය ගෙන ඇත.

    2024 ජූලි 15 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ ජල ගාස්තු සූත්‍රයට අනුව, ප්‍රධාන පිරිවැය සාධකවල වෙනස්වීම් සැලකිල්ලට ගනිමින් ජල විකුණුම් ඒකක පිරිවැය අර්ධ වාර්ෂිකව සමාලෝචනය කළ යුතුය.

    කෙසේ වෙතත්, 2025 වර්ෂයට අදාළව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශයන් පදනම් කරගෙන සිදු කළ විශ්ලේෂණයකින් අනාවරණය වී ඇත්තේ වත්මන් ජල ගාස්තු මඟින් සම්පූර්ණ මෙහෙයුම් වියදම් ආවරණය කර ගැනීමට හැකියාව පවතින බවයි.

    ඒ අනුව, 2026 වර්ෂයේ පළමු මාස හය තුළ ජල ගාස්තු ඉහළ නැංවීමකින් තොරව පවත්වාගෙන යාමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Samudra Maduwnthi

    Related Posts

    ගල් අඟු‍රු කොමිසමට ඒකාබද්ධ විපක්ෂයෙන් ලිපියක්

    May 19, 2026

    කැකිරාව රජයේ තානායමේ පිපිරීමක් – පුද්ගලයෙකුට බරපතළ තුවාල

    May 19, 2026

    ඉන්දියාව සීනි අපනයනය අත්හිටුවයි – වෙළෙඳපොළේ සීනි මිලත් ඉහළට

    May 19, 2026

    කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය – නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි

    May 19, 2026

    QR කේතය ඉදිරියටත් ඉන්දන භාවිතය අවම කරන්න ගත් පියවරක්

    May 19, 2026

    දුර දිග බහින්බස් වීම ගුටි බැට හුවමාරුවක් වෙලා අවසානෙදි පෙට්ට්‍රල් ගහලා ගිණි තියලා ගිණි තිබ්බ කෙනාටත් ඇවිලිලා

    May 19, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    වසරේ පළමු මාස 06 තුළ ජල ගාස්තුවේ වෙනසක් නෑ.

    May 19, 2026

    2026 වර්ෂයේ පළමු මාස හය තුළ වත්මන් ජල ගාස්තු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාම සඳහා අමාත්‍ය…

    ගල් අඟු‍රු කොමිසමට ඒකාබද්ධ විපක්ෂයෙන් ලිපියක්

    May 19, 2026

    කැකිරාව රජයේ තානායමේ පිපිරීමක් – පුද්ගලයෙකුට බරපතළ තුවාල

    May 19, 2026

    ඉන්දියාව සීනි අපනයනය අත්හිටුවයි – වෙළෙඳපොළේ සීනි මිලත් ඉහළට

    May 19, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    වසරේ පළමු මාස 06 තුළ ජල ගාස්තුවේ වෙනසක් නෑ.

    May 19, 2026

    ගල් අඟු‍රු කොමිසමට ඒකාබද්ධ විපක්ෂයෙන් ලිපියක්

    May 19, 2026

    කැකිරාව රජයේ තානායමේ පිපිරීමක් – පුද්ගලයෙකුට බරපතළ තුවාල

    May 19, 2026

    ඉන්දියාව සීනි අපනයනය අත්හිටුවයි – වෙළෙඳපොළේ සීනි මිලත් ඉහළට

    May 19, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    වසරේ පළමු මාස 06 තුළ ජල ගාස්තුවේ වෙනසක් නෑ.

    May 19, 2026

    ගල් අඟු‍රු කොමිසමට ඒකාබද්ධ විපක්ෂයෙන් ලිපියක්

    May 19, 2026

    කැකිරාව රජයේ තානායමේ පිපිරීමක් – පුද්ගලයෙකුට බරපතළ තුවාල

    May 19, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.