Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දිලුම් ගැන විමර්ශනයක් ඉල්ලා ළමා ඇමැතිනිය ගෙන් අමාත්‍යාංශ ලේකම්වරියට පැමිණිල්ලක්

    May 21, 2026

    පවුලකට පදිංචිය සඳහා ලොව හොඳම රටවල් අතර පෙරමුණේ පසුවූ ලංකාව 4 වන ස්ථානයට ඇද වැටෙයි-Remitly 2026 දර්ශකය-

    May 21, 2026

    අගමැතිනිය සහ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් අතර හමුවක්

    May 21, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»සාකච්ඡාවෙන් හෝ සටනින් සමතයකට එන්න සූදානම් – ඉරානය කියයි
    උණුසුම් පුවත්

    සාකච්ඡාවෙන් හෝ සටනින් සමතයකට එන්න සූදානම් – ඉරානය කියයි

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 21, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ටෙහෙරානය — යුද ගැටුම් අවසන් කිරීම සඳහා සාකච්ඡා කිරීමට මෙන්ම අවශ්‍ය ඕනෑම අවස්ථාවක සටන් කිරීමට ද ඉරානය සූදානම් බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.

    කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවමින් සඳහන් කර ඇත්තේ, සාම ගිවිසුම් සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලබාදීමට ඉරානයට ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණක් බවයි.

    මෙවැනි පසුබිමක ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බගායි ප්‍රකාශ කළේ, ඉරාන–අමෙරිකා ගැටුම් සමතයකට පත් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති යෝජනාවකට අදාළව අමෙරිකානු පාර්ශවයෙන් අදහස් ලැබී ඇති අතර, ඒ පිළිබඳව ටෙහෙරානය මේ වනවිට සමාලෝචනය කරමින් සිටින බවයි.

    මධ්‍ය පෙරදිග කලාපයේ ආතතිය තවදුරටත් ඉහළ යමින් පවතින අතර, ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිචාර තීරණාත්මක විය හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    දිලුම් ගැන විමර්ශනයක් ඉල්ලා ළමා ඇමැතිනිය ගෙන් අමාත්‍යාංශ ලේකම්වරියට පැමිණිල්ලක්

    May 21, 2026

    පවුලකට පදිංචිය සඳහා ලොව හොඳම රටවල් අතර පෙරමුණේ පසුවූ ලංකාව 4 වන ස්ථානයට ඇද වැටෙයි-Remitly 2026 දර්ශකය-

    May 21, 2026

    අගමැතිනිය සහ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් අතර හමුවක්

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කෙරේ සභාපති කපිල විජේගුණවර්ධනට

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුව ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    දිලුම් ගැන විමර්ශනයක් ඉල්ලා ළමා ඇමැතිනිය ගෙන් අමාත්‍යාංශ ලේකම්වරියට පැමිණිල්ලක්

    May 21, 2026

    සර්වජන බලය ජාතික සංවිධායක දිලුම් අමුණුගම සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස කාන්තා…

    පවුලකට පදිංචිය සඳහා ලොව හොඳම රටවල් අතර පෙරමුණේ පසුවූ ලංකාව 4 වන ස්ථානයට ඇද වැටෙයි-Remitly 2026 දර්ශකය-

    May 21, 2026

    අගමැතිනිය සහ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් අතර හමුවක්

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කෙරේ සභාපති කපිල විජේගුණවර්ධනට

    May 21, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    දිලුම් ගැන විමර්ශනයක් ඉල්ලා ළමා ඇමැතිනිය ගෙන් අමාත්‍යාංශ ලේකම්වරියට පැමිණිල්ලක්

    May 21, 2026

    පවුලකට පදිංචිය සඳහා ලොව හොඳම රටවල් අතර පෙරමුණේ පසුවූ ලංකාව 4 වන ස්ථානයට ඇද වැටෙයි-Remitly 2026 දර්ශකය-

    May 21, 2026

    අගමැතිනිය සහ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් අතර හමුවක්

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කෙරේ සභාපති කපිල විජේගුණවර්ධනට

    May 21, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    දිලුම් ගැන විමර්ශනයක් ඉල්ලා ළමා ඇමැතිනිය ගෙන් අමාත්‍යාංශ ලේකම්වරියට පැමිණිල්ලක්

    May 21, 2026

    පවුලකට පදිංචිය සඳහා ලොව හොඳම රටවල් අතර පෙරමුණේ පසුවූ ලංකාව 4 වන ස්ථානයට ඇද වැටෙයි-Remitly 2026 දර්ශකය-

    May 21, 2026

    අගමැතිනිය සහ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් අතර හමුවක්

    May 21, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.