Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පවුලකට පදිංචිය සඳහා ලොව හොඳම රටවල් අතර පෙරමුණේ පසුවූ ලංකාව 4 වන ස්ථානයට ඇද වැටෙයි-Remitly 2026 දර්ශකය-

    May 21, 2026

    අගමැතිනිය සහ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් අතර හමුවක්

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කෙරේ සභාපති කපිල විජේගුණවර්ධනට

    May 21, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්
    උණුසුම් පුවත්

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 21, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නොරොච්චෝලේ ලක්විජය බලාගාරය මඟින් පරිසරයට සිදුවන බලපෑම් සොයා බැලීම සහ ඒ සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අනුකාරක සභාවක් පත් කර තිබේ.

    මෙම අනුකාරක සභාව පත් කර ඇත්තේ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් වන අතර, එහි සභාපතිත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතීඥ) භාග්‍ය ශ්‍රී හේරත් මහතා වෙත පැවරී ඇත.

    පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබූ අතර, එම රැස්වීමේ සභාපතිත්වය දරා ඇත්තේ  පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාය.

    නොරොච්චෝලේ බලාගාරයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් පරිසරයට සිදුවන බලපෑම්, ඒ සඳහා වගකිවයුතු පාර්ශ්වයන් සහ ආයතනික අඩුපාඩු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා මෙම අනුකාරක සභාව පත් කර ඇත.

    මෙම සාකච්ඡාව සඳහා පරිසර, බලශක්ති, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් ද එක්ව සිටියහ.

    ශ්‍රී ලංකාවේ ජර්මානු, ජපාන හා චීන තානාපති කාර්යාල සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සමග සාකච්ඡා කොට එම රටවල බලාගාර ආශ්‍රිතව භාවිතා කරන නව තාක්ෂණය හඳුනාගැනීම සම්බන්ධයෙන් නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙසට කාරක සභාව විසින් ඉල්ලීමක් කරන බවද කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී පැවසුවේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    පවුලකට පදිංචිය සඳහා ලොව හොඳම රටවල් අතර පෙරමුණේ පසුවූ ලංකාව 4 වන ස්ථානයට ඇද වැටෙයි-Remitly 2026 දර්ශකය-

    May 21, 2026

    අගමැතිනිය සහ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් අතර හමුවක්

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කෙරේ සභාපති කපිල විජේගුණවර්ධනට

    May 21, 2026

    සාකච්ඡාවෙන් හෝ සටනින් සමතයකට එන්න සූදානම් – ඉරානය කියයි

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුව ජුනි 26

    May 21, 2026

    ගල් අඟුරු බාල නෑ ‘බාල ගල් අඟුරු’ කියන වචනය තමයි බාල

    May 21, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    පවුලකට පදිංචිය සඳහා ලොව හොඳම රටවල් අතර පෙරමුණේ පසුවූ ලංකාව 4 වන ස්ථානයට ඇද වැටෙයි-Remitly 2026 දර්ශකය-

    May 21, 2026

    ඩිජිටල් මූල්‍ය සේවා සපයන Remitly ආයතනය විසින් වාර්ෂිකව සිදුකරන ගෝලීය සංක්‍රමණ දර්ශකයට (Immigration Index) අනුව,…

    අගමැතිනිය සහ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් අතර හමුවක්

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කෙරේ සභාපති කපිල විජේගුණවර්ධනට

    May 21, 2026

    සාකච්ඡාවෙන් හෝ සටනින් සමතයකට එන්න සූදානම් – ඉරානය කියයි

    May 21, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    පවුලකට පදිංචිය සඳහා ලොව හොඳම රටවල් අතර පෙරමුණේ පසුවූ ලංකාව 4 වන ස්ථානයට ඇද වැටෙයි-Remitly 2026 දර්ශකය-

    May 21, 2026

    අගමැතිනිය සහ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් අතර හමුවක්

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කෙරේ සභාපති කපිල විජේගුණවර්ධනට

    May 21, 2026

    සාකච්ඡාවෙන් හෝ සටනින් සමතයකට එන්න සූදානම් – ඉරානය කියයි

    May 21, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    පවුලකට පදිංචිය සඳහා ලොව හොඳම රටවල් අතර පෙරමුණේ පසුවූ ලංකාව 4 වන ස්ථානයට ඇද වැටෙයි-Remitly 2026 දර්ශකය-

    May 21, 2026

    අගමැතිනිය සහ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් අතර හමුවක්

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කෙරේ සභාපති කපිල විජේගුණවර්ධනට

    May 21, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.