Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාරගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

    May 5, 2026

    ඕපනායක අසමාන කන්දේ නායයෑමක්: පදිංචිකරුවන් වහාම ඉවත් කිරීමට පියවර

    May 5, 2026

    භාණ්ඩාගාරයේ මුදල් තෙවැනි පාර්ශවයකට ගිය සිද්ධිය ගැන විවාදයට ආණ්ඩුවේ එකඟතාව

    May 5, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු ප්‍රහාරයකින් සිවිල් වැසියන් 5ක් මියගිය බව ඉරානය කියයි
    උණුසුම් පුවත්

    හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු ප්‍රහාරයකින් සිවිල් වැසියන් 5ක් මියගිය බව ඉරානය කියයි

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 5, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හෝමුස් සමුද්‍ර සන්ධියේදී අමෙරිකානු හමුදාවේ ඉලක්ක බවට පත්වූ ඉරාන යාත්‍රා හය, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට (IRGC) අයත් යාත්‍රා නොව භාණ්ඩ හා මගීන් ප්‍රවාහනය කළ සිවිල් යාත්‍රා බවත්, එම ප්‍රහාරයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බවත්, ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    තස්නිම් (Tasnim) පුවත් ඒජන්සිය වෙත අදහස් දැක්වූ හමුදා නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ, අමෙරිකානු වාර්තාවලින් පසුව ඉරාන බලධාරීන් පරීක්ෂණයක් පවත්වන ලද බවයි.

    එහිදී අනාවරණය වී ඇත්තේ, ඕමාන වෙරළ තීරයේ පිහිටි කසාබ් (Khasab) සිට ඉරාන වෙරළ දෙසට ගමන් කරමින් තිබූ සිවිල් වැසියන් රැගත් කුඩා භාණ්ඩ ප්‍රවාහන යාත්‍රා දෙකකට අමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කර ඇති බවයි.

    “සතුරාගේ මෙම හදිසි සහ අදූරදර්ශී හැසිරීමට හේතුව, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) වේගවත් යාත්‍රා මෙහෙයුම් පිළිබඳව අමෙරිකානු හමුදාව තුළ පවතින දැඩි බිය සහ භීෂණයයි,” යනුවෙන් එම හමුදා නිලධාරියා පැවසූ බව තස්නිම් පුවත් සේවය සඳහන් කරනවා.

    කලාපයේ අමෙරිකානු මෙහෙයුම් මෙහෙයවන මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM) ප්‍රකාශ කර ඇත්තේ, වාණිජ නෞකාවලට තර්ජනයක් වූ ඉරාන කුඩා යාත්‍රා විනාශ කිරීම සඳහා සී හෝක් (Sea Hawk) සහ ඇපාචි (Apache) ප්‍රහාරක හෙලිකොප්ටර් යාත්‍රා භාවිතා කළ බවයි.

    සඳුදා දිනයේ ඉරාන වේගවත් යාත්‍රා හයක් ඉලක්ක කරගත් බව ඔවුන් වාර්තා කර තිබුණා.

    හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා වන අමෙරිකානු මෙහෙයුම් අතරතුර, වාණිජ නෞකාවලට බාධා කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම යාත්‍රා විනාශ කළ බව වොෂින්ටනය සඳහන් කර තිබෙනවා.

    -අල්ජසීරා-

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාරගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

    May 5, 2026

    ඕපනායක අසමාන කන්දේ නායයෑමක්: පදිංචිකරුවන් වහාම ඉවත් කිරීමට පියවර

    May 5, 2026

    භාණ්ඩාගාරයේ මුදල් තෙවැනි පාර්ශවයකට ගිය සිද්ධිය ගැන විවාදයට ආණ්ඩුවේ එකඟතාව

    May 5, 2026

    තලපති විජේගේ ජයග්‍රහණයට නාමල්ගෙන් සුබ පැතුම්

    May 5, 2026

    විජේගේ රියැදුරුගේ පුත්‍රයා ආර්. සබරිනාදන් මන්ත්‍රී අසුනක් ජයගනී

    May 5, 2026

    ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට ඇප

    May 5, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාරගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

    May 5, 2026

    නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ඇතුළු පිරිස අද (05) මානව හිමිකම් කොමිසන් සභාවට…

    ඕපනායක අසමාන කන්දේ නායයෑමක්: පදිංචිකරුවන් වහාම ඉවත් කිරීමට පියවර

    May 5, 2026

    භාණ්ඩාගාරයේ මුදල් තෙවැනි පාර්ශවයකට ගිය සිද්ධිය ගැන විවාදයට ආණ්ඩුවේ එකඟතාව

    May 5, 2026

    තලපති විජේගේ ජයග්‍රහණයට නාමල්ගෙන් සුබ පැතුම්

    May 5, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාරගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

    May 5, 2026

    ඕපනායක අසමාන කන්දේ නායයෑමක්: පදිංචිකරුවන් වහාම ඉවත් කිරීමට පියවර

    May 5, 2026

    භාණ්ඩාගාරයේ මුදල් තෙවැනි පාර්ශවයකට ගිය සිද්ධිය ගැන විවාදයට ආණ්ඩුවේ එකඟතාව

    May 5, 2026

    තලපති විජේගේ ජයග්‍රහණයට නාමල්ගෙන් සුබ පැතුම්

    May 5, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාරගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

    May 5, 2026

    ඕපනායක අසමාන කන්දේ නායයෑමක්: පදිංචිකරුවන් වහාම ඉවත් කිරීමට පියවර

    May 5, 2026

    භාණ්ඩාගාරයේ මුදල් තෙවැනි පාර්ශවයකට ගිය සිද්ධිය ගැන විවාදයට ආණ්ඩුවේ එකඟතාව

    May 5, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.