Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාරගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

    May 5, 2026

    ඕපනායක අසමාන කන්දේ නායයෑමක්: පදිංචිකරුවන් වහාම ඉවත් කිරීමට පියවර

    May 5, 2026

    භාණ්ඩාගාරයේ මුදල් තෙවැනි පාර්ශවයකට ගිය සිද්ධිය ගැන විවාදයට ආණ්ඩුවේ එකඟතාව

    May 5, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට ඇප
    උණුසුම් පුවත්

    ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට ඇප

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 5, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (5) නියෝග කළා.

    ඒ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරිර ඇප 3ක් මතයි.

    සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයෙක් ද අධිකරණයෙන් නිකුත් කෙරුණා.

    මෙම නඩුකරය ඉකුත් 28 වැනදා කැඳවූ අවස්ථාවේදී සැකකාර කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්කුසලරත්න විසින් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබුණා. ‍

    එම ඇප ඉල්ලීමට අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් එදින විරෝධය පළ කළා.

    දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විසින් මෙම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද (05) ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාලව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ගුවන් සේවා ඇමති ප්‍රියංකර ජයරත්නට සහ විලී ගමගේ නමැති අයට ප්‍රකාශයක් ලබා ගැනීමට කැඳවීමක් සිදු කර ඇති බව අල්ලස් කොමිසම මෙහිදී අධිකරණයට දැන්වුවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාරගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

    May 5, 2026

    ඕපනායක අසමාන කන්දේ නායයෑමක්: පදිංචිකරුවන් වහාම ඉවත් කිරීමට පියවර

    May 5, 2026

    භාණ්ඩාගාරයේ මුදල් තෙවැනි පාර්ශවයකට ගිය සිද්ධිය ගැන විවාදයට ආණ්ඩුවේ එකඟතාව

    May 5, 2026

    තලපති විජේගේ ජයග්‍රහණයට නාමල්ගෙන් සුබ පැතුම්

    May 5, 2026

    විජේගේ රියැදුරුගේ පුත්‍රයා ආර්. සබරිනාදන් මන්ත්‍රී අසුනක් ජයගනී

    May 5, 2026

    හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු ප්‍රහාරයකින් සිවිල් වැසියන් 5ක් මියගිය බව ඉරානය කියයි

    May 5, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාරගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

    May 5, 2026

    නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ඇතුළු පිරිස අද (05) මානව හිමිකම් කොමිසන් සභාවට…

    ඕපනායක අසමාන කන්දේ නායයෑමක්: පදිංචිකරුවන් වහාම ඉවත් කිරීමට පියවර

    May 5, 2026

    භාණ්ඩාගාරයේ මුදල් තෙවැනි පාර්ශවයකට ගිය සිද්ධිය ගැන විවාදයට ආණ්ඩුවේ එකඟතාව

    May 5, 2026

    තලපති විජේගේ ජයග්‍රහණයට නාමල්ගෙන් සුබ පැතුම්

    May 5, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාරගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

    May 5, 2026

    ඕපනායක අසමාන කන්දේ නායයෑමක්: පදිංචිකරුවන් වහාම ඉවත් කිරීමට පියවර

    May 5, 2026

    භාණ්ඩාගාරයේ මුදල් තෙවැනි පාර්ශවයකට ගිය සිද්ධිය ගැන විවාදයට ආණ්ඩුවේ එකඟතාව

    May 5, 2026

    තලපති විජේගේ ජයග්‍රහණයට නාමල්ගෙන් සුබ පැතුම්

    May 5, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාරගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

    May 5, 2026

    ඕපනායක අසමාන කන්දේ නායයෑමක්: පදිංචිකරුවන් වහාම ඉවත් කිරීමට පියවර

    May 5, 2026

    භාණ්ඩාගාරයේ මුදල් තෙවැනි පාර්ශවයකට ගිය සිද්ධිය ගැන විවාදයට ආණ්ඩුවේ එකඟතාව

    May 5, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.