Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉදිරි ආණ්ඩුවක් යටතේ ගල් අගුරු වංචාවට සම්බන්ධ සියලු‍ දෙනාට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා – විමල්

    April 19, 2026

    ඉන්දීය උප ජනපති රාධක්‍රිෂ්ණන්, ජනපති අනුරව හමුවෙයි

    April 19, 2026

    බස් රථයේදී ආහාර දී කාන්තාවන් තිදෙනෙක් සිහිමුර්ජා කර ලක්ෂ 17ක් කොල්ලකෑ පුද්ගලයා දැලේ

    April 19, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»අවුරුදු උත්සවයේ දී ජල තටාකයට බිලිවී සැඟවුණු සය හැවිරිදි මල් කැකුලියක්
    උණුසුම් පුවත්

    අවුරුදු උත්සවයේ දී ජල තටාකයට බිලිවී සැඟවුණු සය හැවිරිදි මල් කැකුලියක්

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 19, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවුල් කීපයක පිරිසක් එක්ව පැවැත්වූ අවුරුදු උත්සවයකට සහභාගි වූ කුඩා දැරියක් ඊයේ (18) සවස පිළියන්දල දම්පේ ප්‍රදේශයේ හෝටලයක නාන තටාකයකට වැටි මිය ගොස් ඇතැයි පිළියන්දල පොලිසිය සඳහන් කරනවා.

    සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ පැලැන්වත්ත ,පන්නිපිටිය පාර, මිහිඳුපුර පදිංචිව සිටි ඇරැව්වල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබමින් සිටි මාවතගේ ඉහන්සා නමෝදී පෙරේරා නැමැති 06 හැවිරිදි දැරියයි.

    දැරියගේ මව විදේශ ගතව සිටින අතර දැරිය පියාගේ සහෝදරියගේ සෙවනේ හැදී වැඩෙන බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

    එම පවුලේ අය සහ සමීප පවුල්වල ඥාතීන් 40 ක පමණ පිරිසක් ඊයේ (18) පෙරවරු 8.15 ට පමණ පිළියන්දල දම්පේ ප්‍රදේශයේ හෝටලයට පැමිණ අවුරුදු උත්සවය පවත්වා විනෝද වී ඇති අතර සවස භාගයේ ජල තටාකය ආසන්න‍ යේ රැඳී සිට ජල ක්‍රීඩාවේ යෙදීමට සූදානම්ව සිට ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

    එම අවස්ථාවේ සවස 4.15 පමණ වන්නට වී ඇති අතර කුඩා දරුවන් සමග පුද්ගලයන් දස දෙනෙකු පමණ ජල තටාකය ආසන්නයේ රැඳී සිට ඇති අතර වැඩිහිටි පුද්ගලයන් සඳහා ජල තටාකයේ වෙන්ව තිබෙන ප්‍රදේශයේ රැඳී සිටි දැරියගේ මාමා කෙනෙකු ජල තටාකය තුලින් කළු පාට ගුලියක් වැනි දෙයක් හදිසියේම දැක විමසිලිමත් වී බැලීමේදී දැරිය දැක වහා ජල තටාකයට පැන දැරිය ගොඩට ගෙන මූලික ප්‍රථමධාර ක්ෂණිකව ලබාදී පිළියන්දල දිසාරෝහල වෙත රැගෙන ඒමට කටයුතු කර තිබූ බව පොලිසිය පවසනවා.

    එහිදී වහා ක්‍රියාත්මක වූ වෛද්‍යවරුන් දැරිය ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නද දැරිය ඒ වන විටත් මියගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පවසා තිබෙනවා.

    පොලිසියේ දැනුම් දීම මත සිද්ධිය වූ ස්ථානයට ඊයේ රාත්‍රී ගිය පිළියන්දල කැස්බෑව හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ ස්ථානය පරීක්‍ෂණය මෙන්ම පිළියන්දල දිසා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

    එම දැරියගේ සිරුර ද පරික්ෂා කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස පොලිසියට නියෝග කළා.

    පිළියන්දල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ඉදිරි ආණ්ඩුවක් යටතේ ගල් අගුරු වංචාවට සම්බන්ධ සියලු‍ දෙනාට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා – විමල්

    April 19, 2026

    ඉන්දීය උප ජනපති රාධක්‍රිෂ්ණන්, ජනපති අනුරව හමුවෙයි

    April 19, 2026

    බස් රථයේදී ආහාර දී කාන්තාවන් තිදෙනෙක් සිහිමුර්ජා කර ලක්ෂ 17ක් කොල්ලකෑ පුද්ගලයා දැලේ

    April 19, 2026

    කබලාන දුම්රිය අනතුරකින් විදේශීය තරුණියක් මරුට

    April 19, 2026

    එප්පාවල ප්‍රදේශයෙන් මතු වූ ජීව අත්බෝම්බය 

    April 19, 2026

    ඊශ්‍රායලය විසින් අමෙරිකාව යුද්ධයට ඇද දැමූ බවට කමලා හැරිස්ගෙන් චෝදනාවක් 

    April 19, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ඉදිරි ආණ්ඩුවක් යටතේ ගල් අගුරු වංචාවට සම්බන්ධ සියලු‍ දෙනාට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා – විමල්

    April 19, 2026

    ඉදිරි ආණ්ඩුවක් යටතේ ගල් අගුරු වංචාවට සම්බන්ධ සියලු‍ දෙනාය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අධිකරණය හමුවේ…

    ඉන්දීය උප ජනපති රාධක්‍රිෂ්ණන්, ජනපති අනුරව හමුවෙයි

    April 19, 2026

    බස් රථයේදී ආහාර දී කාන්තාවන් තිදෙනෙක් සිහිමුර්ජා කර ලක්ෂ 17ක් කොල්ලකෑ පුද්ගලයා දැලේ

    April 19, 2026

    කබලාන දුම්රිය අනතුරකින් විදේශීය තරුණියක් මරුට

    April 19, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ඉදිරි ආණ්ඩුවක් යටතේ ගල් අගුරු වංචාවට සම්බන්ධ සියලු‍ දෙනාට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා – විමල්

    April 19, 2026

    ඉන්දීය උප ජනපති රාධක්‍රිෂ්ණන්, ජනපති අනුරව හමුවෙයි

    April 19, 2026

    බස් රථයේදී ආහාර දී කාන්තාවන් තිදෙනෙක් සිහිමුර්ජා කර ලක්ෂ 17ක් කොල්ලකෑ පුද්ගලයා දැලේ

    April 19, 2026

    කබලාන දුම්රිය අනතුරකින් විදේශීය තරුණියක් මරුට

    April 19, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ඉදිරි ආණ්ඩුවක් යටතේ ගල් අගුරු වංචාවට සම්බන්ධ සියලු‍ දෙනාට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා – විමල්

    April 19, 2026

    ඉන්දීය උප ජනපති රාධක්‍රිෂ්ණන්, ජනපති අනුරව හමුවෙයි

    April 19, 2026

    බස් රථයේදී ආහාර දී කාන්තාවන් තිදෙනෙක් සිහිමුර්ජා කර ලක්ෂ 17ක් කොල්ලකෑ පුද්ගලයා දැලේ

    April 19, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.