ඉන්දීය උප ජනපති ගංගාරාම විහාරය වැඳපුදා ගනී
කොළඹ — newsforce.lk දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් මහතා 19 පස්වරුවේ හුණුපිටිය ගංගාරාම විහාරය වැඳපුදා ගැනීමට එක්විය.
මෙම අවස්ථාවේදී ඔහු විහාරාධිපතින් සමඟ හමුවී ආශීර්වාද ලබාගෙන, ආගමික කටයුතු වලට ද සහභාගී වූ බව වාර්තා වේ.
ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් මෙම සංචාරය, ශ්‍රී ලංකාව හා ඉන්දීය අතර ආගමික සහ සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වනු ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
#newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews #newsforcesrilanka #newsforcepolitical

