Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්දීය උප ජනපති දිවයිනට පැමිණෙයි

    April 19, 2026

    උතුරු කොරියාවෙන් යළිත් බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්

    April 19, 2026

    චූන් පාන් තුන්සක රිය වසර එකහමාරක් වයැසැති ලදැරිය සදහටම රැගෙන යයි.

    April 19, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ඉන්දීය උප ජනාධිපති අද ශ්‍රී ලංකාවේ නිල සංචාරයක
    උණුසුම් පුවත්

    ඉන්දීය උප ජනාධිපති අද ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 19, 2026Updated:April 19, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දීය උප ජනාධිපති ශ්‍රී.සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා අද (19) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව තිබේ.

    අද පැමිණෙන ඉන්දීය උප ජනාධිපතිවරයා හෙට (20) දිනය දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.

    සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාව අතර මෑතකදී සිදුවූ ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල අඛණ්ඩ පියවරක් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.

    ඊට අමතවරව අවස්ථා කිහිපයකටම සහභාගී වන අතර දේශපාලන හා ප්‍රජා නායකයින් සමග සම්බන්ධ වීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

    දිට්වා සුළි කුණාටුව සම්බන්ධව පුනරුත්ථාපන කටයුතු හා සංවර්ධන සහයෝගීතාවට අදාළ ව්‍යාපෘති ඇතුළු සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් දෙරට අතර අවබෝධතා ගිවිසුම් ගණනාවක්ද මෙම සංචාරයේදී හුවමාරු කර ගැනීමට නියමිත බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

    මේ අතර ඉන්දීය උප ජනාධිපතිවරයාගේ මෙරට නිල සංචාරය අද දිනයේදී සිදුවන බැවින් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටද ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබේ.

    ඒ අනුව අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් දිවයිනට ළඟාවන උප ජනාධිපතිවරයා එතැන් සිට ප්‍රභූ රථ පෙළකින් ගාලුමුවදොර ටාජ් සමුද්‍රා හෝටලයට පැමිණීමට නියමිතය.

    ඒ අනුව එම කාලසීමාවේ අදාළ ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැළැස්මක් ක්‍රියාත්මක වන බව ද පොලිසිය සදහන් කළේය.

    ඉන් අනතුරුව ඉන්දීය උප ජනාධිපතිවරයා එම හෝටලයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමට නියමිත බැවින් ඒ ආශ්‍රිතව ද රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිසිය සඳහන් කළේය.

    අනිද්දා දිනයේ ද ඉන්දීය උප ජනාධිපතිවරයා රැගත් ප්‍රභූ රථ පෙළ ගමන් ගන්නා මාර්ග ආශ්‍රිතව විශේෂ රථ වාහන සැළැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ඉන්දීය උප ජනපති දිවයිනට පැමිණෙයි

    April 19, 2026

    උතුරු කොරියාවෙන් යළිත් බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්

    April 19, 2026

    චූන් පාන් තුන්සක රිය වසර එකහමාරක් වයැසැති ලදැරිය සදහටම රැගෙන යයි.

    April 19, 2026

    අවුරුදු සමයේ මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කළ බස් රථවලට දඩ 

    April 19, 2026

    බියගන්වා යටත් කරගැනීමට කිසිදු ඉඩක් නෑ- ජනපති ට්‍රම්ප්

    April 19, 2026

    හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යන නෞකාවලින් ගාස්තු අය කිරීමට ඉරානයෙන් තීරණයක්

    April 19, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ඉන්දීය උප ජනපති දිවයිනට පැමිණෙයි

    April 19, 2026

    ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන්, දෙදින නිල සංචාරයක් සඳහා මීට සුළු මොහොතකට පෙර දිවයිනට…

    උතුරු කොරියාවෙන් යළිත් බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්

    April 19, 2026

    චූන් පාන් තුන්සක රිය වසර එකහමාරක් වයැසැති ලදැරිය සදහටම රැගෙන යයි.

    April 19, 2026

    අවුරුදු සමයේ මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කළ බස් රථවලට දඩ 

    April 19, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ඉන්දීය උප ජනපති දිවයිනට පැමිණෙයි

    April 19, 2026

    උතුරු කොරියාවෙන් යළිත් බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්

    April 19, 2026

    චූන් පාන් තුන්සක රිය වසර එකහමාරක් වයැසැති ලදැරිය සදහටම රැගෙන යයි.

    April 19, 2026

    අවුරුදු සමයේ මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කළ බස් රථවලට දඩ 

    April 19, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ඉන්දීය උප ජනපති දිවයිනට පැමිණෙයි

    April 19, 2026

    උතුරු කොරියාවෙන් යළිත් බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්

    April 19, 2026

    චූන් පාන් තුන්සක රිය වසර එකහමාරක් වයැසැති ලදැරිය සදහටම රැගෙන යයි.

    April 19, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.