Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්දීය උප ජනපති දිවයිනට පැමිණෙයි

    April 19, 2026

    උතුරු කොරියාවෙන් යළිත් බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්

    April 19, 2026

    චූන් පාන් තුන්සක රිය වසර එකහමාරක් වයැසැති ලදැරිය සදහටම රැගෙන යයි.

    April 19, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»කොළඹට ප්‍රවාහන සේවා අදත්
    උණුසුම් පුවත්

    කොළඹට ප්‍රවාහන සේවා අදත්

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 19, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සිංහල දෙමළ අලු‍ත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සදහා සියලු‍ පළාත් කේන්ද්‍ර කරගෙන අදත් (19) විශේෂ බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක වනවා.

    ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න දුර සේවා බස් රථ භාවිත කරන මගීන්ගෙන් ඉල්ලා සිටියේ පස්වරුවේ අධික තදබදයක් මතුවිය හැකි බැවින් හැකිතරම් වේලාසනින් බස් රථ වෙත යොමුවන ලෙසයි.

    මේ අතර, නියමිත ගාස්තු ඉක්මවා අයකරන බස් රථ සොයා වැටලීම් ද සිදුකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.

    අද දිනයේදීත් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ද පැවසුවේ.

    එසේම, හෙට සිට සාමන්‍ය පරිදි දුම්රිය ධාවන කාලසටහන ක්‍රියාත්මක කරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ඉන්දීය උප ජනපති දිවයිනට පැමිණෙයි

    April 19, 2026

    උතුරු කොරියාවෙන් යළිත් බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්

    April 19, 2026

    චූන් පාන් තුන්සක රිය වසර එකහමාරක් වයැසැති ලදැරිය සදහටම රැගෙන යයි.

    April 19, 2026

    අවුරුදු සමයේ මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කළ බස් රථවලට දඩ 

    April 19, 2026

    බියගන්වා යටත් කරගැනීමට කිසිදු ඉඩක් නෑ- ජනපති ට්‍රම්ප්

    April 19, 2026

    හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යන නෞකාවලින් ගාස්තු අය කිරීමට ඉරානයෙන් තීරණයක්

    April 19, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ඉන්දීය උප ජනපති දිවයිනට පැමිණෙයි

    April 19, 2026

    ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන්, දෙදින නිල සංචාරයක් සඳහා මීට සුළු මොහොතකට පෙර දිවයිනට…

    උතුරු කොරියාවෙන් යළිත් බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්

    April 19, 2026

    චූන් පාන් තුන්සක රිය වසර එකහමාරක් වයැසැති ලදැරිය සදහටම රැගෙන යයි.

    April 19, 2026

    අවුරුදු සමයේ මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කළ බස් රථවලට දඩ 

    April 19, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ඉන්දීය උප ජනපති දිවයිනට පැමිණෙයි

    April 19, 2026

    උතුරු කොරියාවෙන් යළිත් බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්

    April 19, 2026

    චූන් පාන් තුන්සක රිය වසර එකහමාරක් වයැසැති ලදැරිය සදහටම රැගෙන යයි.

    April 19, 2026

    අවුරුදු සමයේ මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කළ බස් රථවලට දඩ 

    April 19, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ඉන්දීය උප ජනපති දිවයිනට පැමිණෙයි

    April 19, 2026

    උතුරු කොරියාවෙන් යළිත් බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්

    April 19, 2026

    චූන් පාන් තුන්සක රිය වසර එකහමාරක් වයැසැති ලදැරිය සදහටම රැගෙන යයි.

    April 19, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.