රජරටින් කලා ක්ෂේත්‍රයට පිවිසි මේ දිනවල කා අතරත් ප්‍රසිද්ධ ප්‍රවීනා දිසානායක මේ දිනවල තායිලන්තයේ ෆි ෆි දූපතේ සංචාරයක නිරත වේ
.ඇය එහි ඇගේ රූසපුව මනාවට දිස්වන අයුරින් ලබාගත් ඡායාරූප කිහපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇත.
නමුත් සැමදෙනාටම කුතුහලයක් මතුවී ඇත්තේ එම ඡායාරූප ලබාගත් තැනැත්තා ඡායාරූප ශිල්පියෙකු ද නැතහොත් ඇයට කහ පැහැති ටෙයෝටා කාර් රථය ලබා දුන් අත්භූත පුද්ගලයාද යන්නයි.
නමුත් එම ඡායාරූපශිල්පියා ගේ කිසිදු හෙවනැල්ලක් වත් ඡායාරූපයේ නොමැතිව එම ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට ප්‍රවීනා ඉතා සුපරීක්ෂාකාරීව ප්‍රවේසම් වී ඇත.
ඇයගේ සියලුම ඡායාරූප නරඹන්න

