Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රන් කිලෝ 5ක් ලබා දෙන බව පවසා කෝටි 18ක් වංචා කළැයි ගලේවෙල සහෝදරයන් දෙදෙනා රිමාන්ඩ්

    May 6, 2026

    ‘දිට්වා’ ආධාර වංචා කර කැසිනෝ ගහලා සැකකරු රිමාන්ඩ්

    May 6, 2026

    ඉරානය එකඟ නොවුවහොත් ”එපික් ෆියුරි සහ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” අවසන් කරන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    May 6, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»තැපැල් දෙපාර්තමේන්තුව US Post වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6ක් ඔවුන්ට නොලැබීම ගැන විමර්ශන ඇරඹූ බව CIDය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වයි
    උණුසුම් පුවත්

    තැපැල් දෙපාර්තමේන්තුව US Post වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6ක් ඔවුන්ට නොලැබීම ගැන විමර්ශන ඇරඹූ බව CIDය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වයි

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 6, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තැපැල් දෙපාර්තමේන්තුව විසින් US Post වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6ක මුදලක් එම දෙපාර්තමේන්තුව වෙත නොලැබීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක විමර්ශන ඒකකය අද (6) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දැනුම් දී තිබෙනවා.

    එම සිද්ධිය සම්බන්ධයෙන් හදිසි පරිඝණක සංසදය CERT ලවා ස්ථානීය පරීක්ෂාවක් සිදු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා එම ආයතනයට නියෝග කර ඇති බව සඳහන්.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළා.

    අවස්ථා දෙකක දී මෙම මුදල් බැර කර ඇති බවත් ඊට අදාළව ඊමේල් පණිවිඩ සම්බන්ධයෙන් කටයුතු කළ නිලධාරීන්ගේ සහ නියෝජ්‍ය තැපැල්පතිවරයාගේ ප්‍රකාශ සටහන් කර ගත් බවත් මෙතෙක් සැකකරුවෙක් අනාවරණය වී නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

    එමෙන්ම පරිඝණක අපරාධ පනත, පොදු දේපල පනත සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ විමර්ශන සිදු කරන බවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පවසා සිටියේ.

    ඊට අදාළව තැපැල්පතිවරයා කළ පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    රන් කිලෝ 5ක් ලබා දෙන බව පවසා කෝටි 18ක් වංචා කළැයි ගලේවෙල සහෝදරයන් දෙදෙනා රිමාන්ඩ්

    May 6, 2026

    ‘දිට්වා’ ආධාර වංචා කර කැසිනෝ ගහලා සැකකරු රිමාන්ඩ්

    May 6, 2026

    ඉරානය එකඟ නොවුවහොත් ”එපික් ෆියුරි සහ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” අවසන් කරන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    May 6, 2026

    ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමු වෙයි

    May 6, 2026

    අධිබලැති යතුරුපැදි සිද්ධියෙන් කුරුලු උයනේ හිමිකරු නිදහස්

    May 6, 2026

    කුරුණෑගල නගර සභාවේ මන්ත්‍රීවරයෙක් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    May 6, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    රන් කිලෝ 5ක් ලබා දෙන බව පවසා කෝටි 18ක් වංචා කළැයි ගලේවෙල සහෝදරයන් දෙදෙනා රිමාන්ඩ්

    May 6, 2026

    රත්තරන් කිලෝ 5 ක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 1800 ක් වංචා කළේ යැයි…

    ‘දිට්වා’ ආධාර වංචා කර කැසිනෝ ගහලා සැකකරු රිමාන්ඩ්

    May 6, 2026

    ඉරානය එකඟ නොවුවහොත් ”එපික් ෆියුරි සහ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” අවසන් කරන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    May 6, 2026

    ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමු වෙයි

    May 6, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    රන් කිලෝ 5ක් ලබා දෙන බව පවසා කෝටි 18ක් වංචා කළැයි ගලේවෙල සහෝදරයන් දෙදෙනා රිමාන්ඩ්

    May 6, 2026

    ‘දිට්වා’ ආධාර වංචා කර කැසිනෝ ගහලා සැකකරු රිමාන්ඩ්

    May 6, 2026

    ඉරානය එකඟ නොවුවහොත් ”එපික් ෆියුරි සහ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” අවසන් කරන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    May 6, 2026

    ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමු වෙයි

    May 6, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    රන් කිලෝ 5ක් ලබා දෙන බව පවසා කෝටි 18ක් වංචා කළැයි ගලේවෙල සහෝදරයන් දෙදෙනා රිමාන්ඩ්

    May 6, 2026

    ‘දිට්වා’ ආධාර වංචා කර කැසිනෝ ගහලා සැකකරු රිමාන්ඩ්

    May 6, 2026

    ඉරානය එකඟ නොවුවහොත් ”එපික් ෆියුරි සහ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” අවසන් කරන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    May 6, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.