Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රාජගිරියේ සයිබර් මංකොල්ල විදේශිකයන් 120 දෙනා යළිත් රිමාන්ඩ්

    May 6, 2026

    කපිල චන්ද්‍රසේනට මුදලට ඇප තැබූ ‘කුලී ඇපකරුවන්’ දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට.

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමු වෙයි
    උණුසුම් පුවත්

    ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමු වෙයි

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 6, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනයන්හි නව්‍යකරණ සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට ලෝක බැංකුවේ සහාය

    ලෝක බැංකුවේ මෙරට කළමනාකරු Gevorg Sargsyan මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (06) පෙරවරුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු විය.

    ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනයන්හි ප්‍රතිසංස්කරණ සහ නව්‍යකරණ කටයුතු හා රාජ්‍ය සේවකයින්ගේ සුපිළිපන්නභාවය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී විශේෂ සාකච්ඡාවට බදුන් කෙරිණි.

    රජයේ ආදායම් උපයන ආයතනවල ප්‍රතිසංස්කරණ හා නවීකරණය සඳහා වන වැඩසටහන් හා එහි ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, ඒ සඳහා ලෝක බැංකුවේ සහාය ලබා දීම පිළිබඳවද සාකච්ඡා විය.

    රාජ්‍ය ආයතනයන්හි ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණය වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ස්ථාපිත රාජ්‍ය පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කාර්යාංශයේ කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර ඉදිරියේදී එම ආයතනය සමග ලෝක බැංකුව සම්බන්ධ වී කටයුතු කිරීම කෙරෙහි අවධානය යොමු විය.

    රාජ්‍ය ආයතනයන්හි නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය ආරක්ෂා කරගැනීම සඳහා ස්ථාපිත කර ඇති අභ්‍යන්තර කටයුතු ඒකක හා බැඳුනු වැඩපිළිවෙලට ලෝක බැංකු නියෝජිතයන් සම්බන්ධ වී කටයුතු කිරිමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

    ලෝක බැංකුවේ මෙරට කළමනාකරු Gevorg Sargsyan, ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයින් වන Richard Walker, Anthony Obesekere සහ පාලන විශේෂඥ (governance specialist) Till Hartman යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    රාජගිරියේ සයිබර් මංකොල්ල විදේශිකයන් 120 දෙනා යළිත් රිමාන්ඩ්

    May 6, 2026

    කපිල චන්ද්‍රසේනට මුදලට ඇප තැබූ ‘කුලී ඇපකරුවන්’ දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට.

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026

    කොටස් වෙළෙඳපොළ ඉහළට, පිරිවැටුම රු. බිලියන 4 ඉක්මවයි

    May 6, 2026

    ජනශක්ති පදනම සහ ජනාධිපති අරමුදල දරුවන්ගේ යහපැවැත්ම අරමුණු කරගත් ජාතික සත්කාරයක් වෙනුවෙන් අත්වැල් බැඳගනී

    May 6, 2026

    රන් කිලෝ 5ක් ලබා දෙන බව පවසා කෝටි 18ක් වංචා කළැයි ගලේවෙල සහෝදරයන් දෙදෙනා රිමාන්ඩ්

    May 6, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    රාජගිරියේ සයිබර් මංකොල්ල විදේශිකයන් 120 දෙනා යළිත් රිමාන්ඩ්

    May 6, 2026

    විදෙස් ජාතිකයන් 120ක පිරිසක් මෙරට මහල් නිවාසයක රහසිගතව රැඳී සිටිමින් පරිගණක අපරාධවල නිරත වීමේ සිද්ධිය…

    කපිල චන්ද්‍රසේනට මුදලට ඇප තැබූ ‘කුලී ඇපකරුවන්’ දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට.

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026

    කොටස් වෙළෙඳපොළ ඉහළට, පිරිවැටුම රු. බිලියන 4 ඉක්මවයි

    May 6, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    රාජගිරියේ සයිබර් මංකොල්ල විදේශිකයන් 120 දෙනා යළිත් රිමාන්ඩ්

    May 6, 2026

    කපිල චන්ද්‍රසේනට මුදලට ඇප තැබූ ‘කුලී ඇපකරුවන්’ දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට.

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026

    කොටස් වෙළෙඳපොළ ඉහළට, පිරිවැටුම රු. බිලියන 4 ඉක්මවයි

    May 6, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    රාජගිරියේ සයිබර් මංකොල්ල විදේශිකයන් 120 දෙනා යළිත් රිමාන්ඩ්

    May 6, 2026

    කපිල චන්ද්‍රසේනට මුදලට ඇප තැබූ ‘කුලී ඇපකරුවන්’ දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට.

    May 6, 2026

    තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා

    May 6, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.