Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    “හිතාමතා හැංගුවේ නෑ, විමර්ශන නිසා නිහඬව හිටියා” – මන්ත්‍රී චන්දන සූරියආරච්චි –

    April 24, 2026

    නෙළුම්මල ගම්මානය අවට ජනතාව දිට්වා නිසා තවමත් පීඩාවෙන්

    April 24, 2026

    “පැලවත්තට ආවා නම් ඒ තොරතුරු දෙන්න පුළුවන්, මෙතන කිසිදු වංචාවක් සිදුවෙලා නැහැ.” – ආණ්ඩුවට එරෙහි චෝදනා නි. ඇමති මහින්ද ප්‍රතික්ෂේප කරයි

    April 24, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි
    උණුසුම් පුවත්

    දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 24, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිත දන්සල් මේ වන විට ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති කේ.පී. බොරලැස්ස පවසනවා.

    ඔහු වැඩිදුරටත් පැවසා සිටියේ දන්සල් පැවැත්වීමට අදහස් කරන පාර්ශ්වයන් මේ සම්බන්ධයෙන් අදාල ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර එම දන්සල ලියාපදිංචි කරන ලෙසයි.

    දන්සල පවත්වන ස්ථානය සහ කුමන ආකාරයේ දන්සලක්ද යන්න අදාල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන ලෙසද ඒ මහතා මෙහිදී අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක්ද සිදු කළා.

    ලියාපදිංචි කිරීමෙන් අනතුරුව සියලු දන්සල් සංවිධායකවරුන් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සෞඛ්‍යාරක්ෂිතව දන්සලක් පවත්වාගෙන යෑම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ඒ මහතා සඳහන් කළා.

    එසේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හමුවේ ලියාපදිංචි නොවී මෙන්ම සෞඛ්‍යාරක්ෂිත නොවන අන්දමට දන්සල් පවත්වන්නන් සම්බන්ධව නීත්‍යානුකූලව කටයුතු කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    “හිතාමතා හැංගුවේ නෑ, විමර්ශන නිසා නිහඬව හිටියා” – මන්ත්‍රී චන්දන සූරියආරච්චි –

    April 24, 2026

    නෙළුම්මල ගම්මානය අවට ජනතාව දිට්වා නිසා තවමත් පීඩාවෙන්

    April 24, 2026

    “පැලවත්තට ආවා නම් ඒ තොරතුරු දෙන්න පුළුවන්, මෙතන කිසිදු වංචාවක් සිදුවෙලා නැහැ.” – ආණ්ඩුවට එරෙහි චෝදනා නි. ඇමති මහින්ද ප්‍රතික්ෂේප කරයි

    April 24, 2026

    කෙන්යාවේදී රුමේෂ් තරංගගෙන් ලෝක මට්ටමේ දක්ෂතාවක්

    April 24, 2026

    ක්‍රිකට් ක්‍රීඩකයින්ට කොන්ත්‍රාත් ලබා දීම ගැන පැහැදිලි කිරීමක්

    April 24, 2026

    නැවත දැනුම් දෙනතුරු විදුහල්පති සේවයට බඳවා ගැනීමේ විභාගය කල් යයි

    April 24, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    “හිතාමතා හැංගුවේ නෑ, විමර්ශන නිසා නිහඬව හිටියා” – මන්ත්‍රී චන්දන සූරියආරච්චි –

    April 24, 2026

    මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා සිදුවූ මූල්‍ය ගනුදෙනුවලදී මතුවූ ගැටලුකාරී තත්ත්වය රජය විසින් හිතාමතා…

    නෙළුම්මල ගම්මානය අවට ජනතාව දිට්වා නිසා තවමත් පීඩාවෙන්

    April 24, 2026

    “පැලවත්තට ආවා නම් ඒ තොරතුරු දෙන්න පුළුවන්, මෙතන කිසිදු වංචාවක් සිදුවෙලා නැහැ.” – ආණ්ඩුවට එරෙහි චෝදනා නි. ඇමති මහින්ද ප්‍රතික්ෂේප කරයි

    April 24, 2026

    කෙන්යාවේදී රුමේෂ් තරංගගෙන් ලෝක මට්ටමේ දක්ෂතාවක්

    April 24, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    “හිතාමතා හැංගුවේ නෑ, විමර්ශන නිසා නිහඬව හිටියා” – මන්ත්‍රී චන්දන සූරියආරච්චි –

    April 24, 2026

    නෙළුම්මල ගම්මානය අවට ජනතාව දිට්වා නිසා තවමත් පීඩාවෙන්

    April 24, 2026

    “පැලවත්තට ආවා නම් ඒ තොරතුරු දෙන්න පුළුවන්, මෙතන කිසිදු වංචාවක් සිදුවෙලා නැහැ.” – ආණ්ඩුවට එරෙහි චෝදනා නි. ඇමති මහින්ද ප්‍රතික්ෂේප කරයි

    April 24, 2026

    කෙන්යාවේදී රුමේෂ් තරංගගෙන් ලෝක මට්ටමේ දක්ෂතාවක්

    April 24, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    “හිතාමතා හැංගුවේ නෑ, විමර්ශන නිසා නිහඬව හිටියා” – මන්ත්‍රී චන්දන සූරියආරච්චි –

    April 24, 2026

    නෙළුම්මල ගම්මානය අවට ජනතාව දිට්වා නිසා තවමත් පීඩාවෙන්

    April 24, 2026

    “පැලවත්තට ආවා නම් ඒ තොරතුරු දෙන්න පුළුවන්, මෙතන කිසිදු වංචාවක් සිදුවෙලා නැහැ.” – ආණ්ඩුවට එරෙහි චෝදනා නි. ඇමති මහින්ද ප්‍රතික්ෂේප කරයි

    April 24, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.