දීපචෙල්වන් ප්‍රදීපන් රචිත ග්‍රන්ථ හතරක පිටපත් 360ක් රේගුවේ රඳවා ගෙන ඇති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එම ග්‍රන්ථ සම්බන්ධ ගැටලු‍කාරී තත්ත්වයක් පවතින බැවින්, වෘත්තීය මගපෙන්වීම් අනුව නිර්දේශ ලබා ගැනීමට එම ග්‍රන්ථ හතර ආරක්ෂක අමාත්‍යංශයට යොමු කළ ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

අදාළ පිටපත් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකිරීමේ වගකීම ශ්‍රී ලංකා රේගුව සතුව පවතිනවා.

Share.
Leave A Reply

Exit mobile version