Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රමානුකූලව පාලනය කරලා තියෙනවා – ආරක්ෂක ලේකම්

    May 3, 2026

    IOC ඉන්ධන මිලත් ඉහළට

    May 3, 2026

    අකුණුසැර වැදිමෙන් ඇගලුම් සේවිකාවකට දිවි අහිමි වෙයි.

    May 3, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ප්‍රදේශ කිහිපයකට තද වැසි
    උණුසුම් පුවත්

    ප්‍රදේශ කිහිපයකට තද වැසි

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 3, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    සබරගමුව පළාතේත් කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

    එමෙන්ම දකුණු පළාතෙත් කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බව සඳහන්.

    මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රමානුකූලව පාලනය කරලා තියෙනවා – ආරක්ෂක ලේකම්

    May 3, 2026

    IOC ඉන්ධන මිලත් ඉහළට

    May 3, 2026

    අකුණුසැර වැදිමෙන් ඇගලුම් සේවිකාවකට දිවි අහිමි වෙයි.

    May 3, 2026

    දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අලුත උපන් සිංහ පැටවුන්ට නම් තබන්න අවස්ථාව

    May 3, 2026

    නීති විරෝධී මත්පැන් දුම්වැටි තොගයක් සමග චීන කතක් කොල්ලුපිටියේදී අල්ලයි

    May 3, 2026

    චීවරධාරීන් 22 ගේ අනුග්‍රාහක මුස්ලිම් ව්‍යාපාරිකයා භාරවෙයි බ්‍රිතාන්‍ය ජාත‍ිකයෙකුත් හවුල්

    May 3, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රමානුකූලව පාලනය කරලා තියෙනවා – ආරක්ෂක ලේකම්

    May 3, 2026

    මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රමානුකූලව පාලනය කිරීම සඳහා ගත යුතු සෑම පියවරක්ම ගෙන ඇති බව ආරක්ෂක ලේකම්,…

    IOC ඉන්ධන මිලත් ඉහළට

    May 3, 2026

    අකුණුසැර වැදිමෙන් ඇගලුම් සේවිකාවකට දිවි අහිමි වෙයි.

    May 3, 2026

    දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අලුත උපන් සිංහ පැටවුන්ට නම් තබන්න අවස්ථාව

    May 3, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රමානුකූලව පාලනය කරලා තියෙනවා – ආරක්ෂක ලේකම්

    May 3, 2026

    IOC ඉන්ධන මිලත් ඉහළට

    May 3, 2026

    අකුණුසැර වැදිමෙන් ඇගලුම් සේවිකාවකට දිවි අහිමි වෙයි.

    May 3, 2026

    දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අලුත උපන් සිංහ පැටවුන්ට නම් තබන්න අවස්ථාව

    May 3, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රමානුකූලව පාලනය කරලා තියෙනවා – ආරක්ෂක ලේකම්

    May 3, 2026

    IOC ඉන්ධන මිලත් ඉහළට

    May 3, 2026

    අකුණුසැර වැදිමෙන් ඇගලුම් සේවිකාවකට දිවි අහිමි වෙයි.

    May 3, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.