මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ (20) සටහන් වූයේ රුපියල් 342.70ක් ලෙසයි.

මේ අතර මහ බැංකුවේ මාසික මුදල් ප්‍රතිපත්ති විවරණය මේ මස 26 වැනිදා සිදු කිරීමට නියමිතයි.

එමෙන්ම ආර්ථික විශ්ලේෂක රවී රත්නසබාපති සඳහන් කළේ රුපියල ස්ථාවර කිරීමට නම් ණය පොළී අනුපාත ඉහළ දැමිය යුතු බවයි.

Share.
Leave A Reply

Exit mobile version