Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොරි රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරලෙයි

    April 25, 2026

    උණුසුම් කාලගුණය හමුවේ ප්‍රබල ‘එල් නිනෝ’ තත්ත්වයක් ගැන අනාවැකි

    April 25, 2026

    හැක් කිරීමක් නෙමෙයි මේක නොමඟ යැවීමක්

    April 25, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»හැක් කිරීමක් නෙමෙයි මේක නොමඟ යැවීමක්
    උණුසුම් පුවත්

    හැක් කිරීමක් නෙමෙයි මේක නොමඟ යැවීමක්

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 25, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න

    ” ඩිජිටල් පද්ධතිය හැක් වුණාට වැඩිය ඒ අන්තර ජාතික සමාගමට අනුරූපීව ඒ හා සමානවම ඩොමේන්, ඊ මේල් සහ පුද්ගලයින්ගේ නම් ඒ විදියටම එවලා නොමග යැවීමක්’‘ සිදුකර ඇතැයි නියෝජ්‍ය ඩිජිටල් ආර්ථික අමාත්‍ය එරංග වීරරත්න පවසනවා.

    මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

    ”අපි හිතනවා මේක ආයතනය අතුලේ ඉන්න අයගේ සම්බන්ධයකින් තොරව වූ දෙයක් කියලා. ඒක එවැනි වෙනසක් බව අවබෝධ නොකර ගැනීම නිසා වූ ප්‍රශ්නයක් කියලා අපිට හැඟෙනවා. නමුත් පරීක්ෂණ තවම යනවා ඒකෙන් අපිට දැනගන්න පුළුවන් වෙයි මේකට කවුරුත් සම්බන්ධද? නැද්ද? කොහොමද වුණේ? කොයි කාලේ ඉඳන්ද වුණේ ? කියන සම්පූර්ණ විස්තරයක්” බවයි නියෝජ්‍ය ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා පැවසුවේ.

    ” ප්‍රධානම දේ තමයි නීතිය ක්‍රියාත්මක වෙන්න පරීක්ෂණයකින් හරියට සනාථ වෙන්න ඕන. ඒක දැන ගන්න දවස් කිහිපයක් සතියක් වගේ යයි. ඒ කටයුත්ත දැන් ක්‍රියාත්මක වෙනවා. සී.අයි.ඩීය, සර්ට් ආයතනය මහ බැංකුවේ ආයතනයකුත් එකතු වෙලා ඒ විමර්ශන කරනවා. ඒ වගේම අන්තර් ජාතික සමාගමුත් ඉදිරිපත් වෙලා තිබෙනවා මේ මුදල් කොහෙද ගියේ කියලා සොයන්න. මේ කටයුත්තට අමාත්‍යංශ කිහිපයකුත් සම්බන්ධ වෙලා තියෙනවා. ආරක්ෂක අමාත්‍යංශය, මහජන ආරක්ෂක අමාත්‍යංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යංශය ඊට ඇතුලත්” බවද ඔහු සඳහන් කළා.

    වැඩි දුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඩිජිටල් ආර්ථික අමාත්‍ය එරංග වීරරත්න මෙසේද පැවසුවා.

    ”ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය මඟින් අපි රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරන්න දිගටම කටයුතු කරගෙන ආවා. මේක පොදු ජනතාව වුණත් මුහුණ පාන ගැටලුවක්. සොරකමක් කිරීමට වෙනත් පාර්ශ්වයක් ලෙස පෙනී සිටලා ඩිජිටල් මාධ්‍යයෙන් කටයුතු කිරීමට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය ඉදිරියටත් කටයුතු කරනවා. ආයතනයක් විදියට අපි හැමෝම බලන්න ඕනෑ මේ පද්ධතිය සුරක්ෂිතව තබා ගන්න. ඒ වගේම සේවක සේවිකාවො දනගන්න ඕනෑ කොහොමද ඩිජිටල් පද්ධතිය පාවිච්චි කරන්නේ කියලා සහ ගනුදෙනු කරනකොට නිවැරදි භාවය පරීක්ෂා කළ යුතුයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ලොරි රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරලෙයි

    April 25, 2026

    උණුසුම් කාලගුණය හමුවේ ප්‍රබල ‘එල් නිනෝ’ තත්ත්වයක් ගැන අනාවැකි

    April 25, 2026

    යළිත් සාගරිකා කොම්පඤ්ඤවීදියේදී පීලි පනී

    April 25, 2026

    භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5කකොල්ලය ගැන IMF දැඩි අවධානයෙන්

    April 25, 2026

    පියාඹන මෝටර් රථ සහ මානවරූපි රොබෝ යන්ත්‍ර මහා පරිමාණ ලෙස නිෂ්පාදනයට චීන සමාගමක් සැරසෙයි

    April 25, 2026

    IMF වෙතින් ඉන්දීය ආර්ථිකය ගැන පුරෝකථනයක්

    April 25, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ලොරි රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරලෙයි

    April 25, 2026

    වැල්ලවාය සිට හැටන් ඇබෝස්ලි වතුයාය දක්වා දර ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි…

    උණුසුම් කාලගුණය හමුවේ ප්‍රබල ‘එල් නිනෝ’ තත්ත්වයක් ගැන අනාවැකි

    April 25, 2026

    හැක් කිරීමක් නෙමෙයි මේක නොමඟ යැවීමක්

    April 25, 2026

    යළිත් සාගරිකා කොම්පඤ්ඤවීදියේදී පීලි පනී

    April 25, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ලොරි රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරලෙයි

    April 25, 2026

    උණුසුම් කාලගුණය හමුවේ ප්‍රබල ‘එල් නිනෝ’ තත්ත්වයක් ගැන අනාවැකි

    April 25, 2026

    හැක් කිරීමක් නෙමෙයි මේක නොමඟ යැවීමක්

    April 25, 2026

    යළිත් සාගරිකා කොම්පඤ්ඤවීදියේදී පීලි පනී

    April 25, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ලොරි රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරලෙයි

    April 25, 2026

    උණුසුම් කාලගුණය හමුවේ ප්‍රබල ‘එල් නිනෝ’ තත්ත්වයක් ගැන අනාවැකි

    April 25, 2026

    හැක් කිරීමක් නෙමෙයි මේක නොමඟ යැවීමක්

    April 25, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.