Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: උණුසුම් පුවත්
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පසුගිය දා පැවැත් වූ වර්ණ ප්‍රදානෝත්සවයක දී සිදු වූ සිදුවීම සම්බන්ධව සිය අවධානය යොමුව ඇති බව…
බංග්ලාදේශය තුළ යළිත් වරක් ඔඩුදුවමින් තිබෙන ප්‍රචණ්ඩත්වය අතරතුර එරට ලක්ෂ්මිපූර් ප්‍රදේශයේ බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායක බෙලාල් හුසේන්ගේ නිවසට පිරිසක් ගිනිතබා…
පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වයට හසු වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨ තුනෙන් පීඨ දෙකක අධ්‍යයන කටයුතු එළැඹෙන 29 වනදා සිට ආරම්භ…
ආපදාවට පත් පාසල් යළි යථාතත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සිදුව තිබේ. අග්‍රාමාත්‍ය…
ජොහැන්නස්බර්ග් අසල ප්‍රදේශයක පිහිටි තැබෑරුමක වෙඩි තැබීමකින් පුද්ගලයින් නව දෙනෙකු මිය ගොස් – පිරිමින් හත් දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු -…
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය නිලධාරීන් ආපදා සහනාධාර බෙදීමේ කටයුතුවලින් ඉවත් වී තිබේ. ආපදා සහනාධාර බෙදීමේ කටයුතු වලදී සිය රාජකාරියට…
මාතර, මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය බහුධින ධීවර යාත්‍රාවක් අතුරුදන්ව තිබේ. මෙසේ අතුරුදන්ව ඇත්තේ ‘ඉදුරංගි 1’ යන බහුධින ධිවර යාත්‍රාව…
යාපනය, තයියට්ටි ප්‍රදේශයේ පිහිටි තිස්ස විහාරය ආසන්නයේ අද (ඉරිදා) දින උණුසුම් තත්ත්වයක් පැවති බව වාර්තා වේ. එම ප්‍රදේශයේ පදිංචිකරුවන් සහ…
පසුගිය දිනවලදී ලැබුණු වර්ෂාව සහ ඊසාන දිග මෝසම් සමඟ ඉදිරියේදී ලැබිය හැකි වර්ෂාවත් සැලකිල්ලට ගෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත්…
සේවය නිම කර නිවස බලා පැමිණෙමින් සිටි සූරියකන්ද පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සහයක නිලධාරියෙකුට රත්නපුර දිස්ත්‍රික් ජාතික ජනබලවේග පාර්ලිමේන්තු…
