Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: උණුසුම් පුවත්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් ලබන අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබේ. දෙරට ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි…
මැදපෙරදිග කලාපීය ගැටුම් නිමා කිරීම අරමුණු කරගනිමින් ඉරානය විසින් සංශෝධනය කරන ලද නව යෝජනාවලියක් පාකිස්ථානය විසින් ඇමෙරිකා එක්සත් ජනපදය වෙත…
ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 5,289කට ඔවුන්ගේ ඊළඟ නිල සඳහා උසස්වීම් ලබාදී තිබේ. මැයි 19 වන දිනයට යෙදෙන 17 වන රණවිරු සැමරුම්…
දූෂණ චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට…
ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 334 ඉක්මවා ගොස් තිබේ. මහ බැංකුව විසින් අද (18) නිකුත් කරන ලද දෛනික විනිමය…
සමුළුවකට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (18) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියාය. අග්‍රමාත්‍යවරිය සමග තවත් දෙදෙනෙකු දූත…
කොටි ත්‍රස්තවාදී සංවිධානය හමුදාමය ක්‍රියාමාර්ගයක් තුළින් කිසිදා පරාජය කළ නොහැකි බවට බොහෝ දේශපාලන පක්ෂ, මාධ්‍ය සහ යුද විශේෂඥයන් විශ්වාස කළහ.…
පාදුක්ක වටරැක – බෙරුකැටිය මාර්ගයේ බෙරුකැටියට ආසන්නව පාළු ප්‍රදේශයක රාත්‍රී කාලයේදී මාර්ගය හරහා කම්බි ඇද, එම ස්ථානයෙන් ගමන් ගන්නා යතුරුපැදි…
මානුෂීය මෙහෙයුමේ විජයග්‍රහණයේ 17 වැනි සැමරුමට සමගාමීව, රට වෙනුවෙන් දිවිපිදූ සහ ආබාධිතභාවයට පත්වූ රණවිරුවන්ට උපහාර පිරිනැමීමේ විශේෂ වැඩසටහනක් අද අවිස්සාවේල්ල,…
දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භාරයේ පවතින මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩම සහ නිවස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට අග්‍රාමාත්‍යවරිය එකඟ…
