Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: දේශීය
නොච්චියාගම, ඔයාමඩුව මාර්ගයේ රනෝරාව රක්ෂිත ප්‍රදේශයේ මාර්ගයට ආසන්නයේ පිළිස්සෙමින් තිබිය දී කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබේ. මෙම මෘත ශරීරය…
දීර්ඝ කාලයක් අඩපණව පැවති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය යළි…
මේ වසරේ ජූලි මස පළමුවන දිනට පෙර දිවයිනේ සියලු පෙරපාසල් ලියාපදිංචි කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා…
අන්තර් නිර්වතන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළ අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම්…
කොස් ගෙඩියක් කැඩීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් පියෙකු විසින් යකඩ පොල්ලකින් පහරදී සිය දියණිය ඝාතනය කිරීමේ පුවතක් කළුතර උතුර…
පාර්ලිමේන්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද (05) රැස්වනවා. ඒ අනුව, එහිදී කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ…
වැල්ලවාය මහ ආරගම් සිරිපුර ප්‍රදේශයේදී ඊයේ (03දා) උදෑසන සිදු වූ රිය අනතුරකින් දහම් පාසල් ශිෂ්‍යාවකට දිවි අහිමි වී ඇත මේ…
පසුගිය 29 දා කඩවත පොලිස් බල ප්‍රදේශයට අයත් පාසලක පාසල් වාර විභාගය පැවැත්වෙමින් තිබියදී ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියමින් සිටි කඩවත…
වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි වියට්නාම සහ චීන ජාතිකයින් පිරිසක් බම්බලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. බම්බලපිටිය…
පසුගිය 2022 වසරේ ජූලි මස 25 වනදා අරගලකරුවන්ට පහරදුන් බව කියන සිද්ධියේ හිටපු ඇමැති සනත් නිශාන්ත ඇතුලු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්…
