Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: දේශීය
ඊයේ (22) අහංගම පොලිස් වසමේ යටගහකැලේ ප්‍රදේශයේ ඉදිකිරීම් භූමියක පස් කන්දක් කඩාවැටී එයට යටවීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබෙනවා. පස්කන්දට යටවී…
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයේදී පොරොන්දු වූ සිය ඉල්ලීම් ඉටු නොකර එම මණ්ඩලය ඈවර කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කළහොත් පෙර දැනුම්…
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයකු නිට්ටඹුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…
දිවයිනපුරා සියලුම රෝහල්වල අද (21) උදෑසන 8.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.…
නීතිපතිවරයා ඉලක්ක කරගනිමින් මෑතකාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන සටහන් පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය කනස්සල්ල පළ කර තිබේ. නිවේදනයක්…
ජනවාරි 23 වන දින සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ,…
මාලදිවයිනේ වේලේනා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට තිබේ. අධිකරණ නියෝගයක් මත මෙම…
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, සමරිසි නීතිය හා රජය මගින් මේ දිනවල බෞද්ධාගමට එල්ල කරන විරෝධාකල්ප වැඩපිළිවෙළට විරෝධතාවය පළ කරමින් හෝමාගම ප්‍රාදේශීය සභාවේ…
දිවයිනේ විවිධ ප්‍රදේශ වල ව්‍යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මහජනතාවට නව වසර උදාවීමත් සමග…
රිකුණාමලය බුදුපිළිම සිද්ධියට අදාළව වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සහ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින භික්ෂුන්වහන්සේ සිව්නම ඇතුළු…
