Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාපන්දු ලෝක කුසලානයට ඉරාන කණ්ඩායම ඇමරිකාවට

    April 16, 2026

    විදුලිය උත්පාදනයට සීමාව ඉක්මවා වික්ටෝරියා ජලාශයේ ජලය නිදහස් කරන බවට චෝදනාවක් 

    April 15, 2026

    ජෙනරල් මැනේජර් රස පරීක්ෂක වාර්තා ගන්න පගාව දීලා

    April 15, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»Breaking News»ආසියානු BRICS හවුල්කරුවෙකු සමඟ රුසියාව බල ශක්ති ගිවිසුමක් අත්සන් කරයි
    Breaking News

    ආසියානු BRICS හවුල්කරුවෙකු සමඟ රුසියාව බල ශක්ති ගිවිසුමක් අත්සන් කරයි

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 15, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුසියාව ආසියානු BRICS සාමාජික රටක් වන ඉන්දුනීසියාව සමඟ බොර තෙල් සහ ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු (LPG) සැපයීම සම්බන්ධයෙන් ප්‍රධාන ශක්ති ගිවිසුමක් අත්සන් කර ඇත.

    ව්ලැඩිමීර් පුටින් මොස්කව්හි ක්‍රෙම්ලින් මන්දිරයේදී ප්‍රබෝවෝ සුබියන්ටෝ ( Prabowo Subianto) සමඟ දිගු සාකච්ඡාවක් පැවැත්වූ අතර, අනතුරුව දෙරටේ ශක්ති අමාත්‍යවරුන් වන (Sergey Tsivilev) සහ (Bahlil Lahadalia) අතර හමුවක්ද පැවැත්වුණි ,දෙරට අතර ශක්ති සහයෝගිතාව තවදුරටත් ව්‍යාප්ත කිරීම පිළිබඳ අවධානය යොමු කර ඇත.

    ඉදිරියට, දිගුකාලීන තෙල් සහ LPG සැපයුම්, න්‍යෂ්ටික ශක්තිය සහ ඛනිජ ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව ව්‍යාප්ත කිරීමටද ඉන්දුනීසියාව උත්සාහ දරන බව වාර්තා වේ.

    මෙම සාකච්ඡාවන් අනතුරුව අදහස් දක්වමින් Bahlil Lahadalia පවසා ඇත්තේ, “අපට අපගේ බොර තෙල් සංචිත වැඩි කර ගැනීමට ඉඩ සලසන යහපත් ප්‍රතිඵල ලබා ගත්තා. එසේම LPG ලබා ගැනීමටද හැකි වේ” යනුවෙනි.

    රුසියානු තෙල්, රටේ දුරස්ථ නැගෙනහිර ප්‍රදේශවලින් පිහිටි පැසිෆික් වරායන් හරහා නෞකා මගින් දකුණු චීන මුහුද සහ මලක්කා සමුද්‍ර සන්ධිය හරහා ආසියානු වෙළඳපොළ වෙත ප්‍රවාහනය කළ හැකි බවද වාර්තා වේ.

    යුරෝපීය සංගමය සහ එක්සත් ජනපදය විසින් පනවන ලද වලින් පසු රුසියාව තම ශක්ති අපනයන විශාල කොටසක් ආසියාව වෙත හරවා යවා ඇති අතර, මෙම ගිවිසුම එම ප්‍රවණතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

    මෙම එකඟතාව ගෝලීය ශක්ති සැපයුම් අවුල්වීම් මධ්‍යයේ ඉන්දුනීසියාවේ ශක්ති ආරක්ෂාව ශක්තිමත් කිරීම අරමුණු කරගෙන ඇති බව එරට බලධාරීන් සඳහන් කරයි.

    #newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews #newsforcesrilanka #newsforcepolitical #newsforcesportnews

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    පාපන්දු ලෝක කුසලානයට ඉරාන කණ්ඩායම ඇමරිකාවට

    April 16, 2026

    විදුලිය උත්පාදනයට සීමාව ඉක්මවා වික්ටෝරියා ජලාශයේ ජලය නිදහස් කරන බවට චෝදනාවක් 

    April 15, 2026

    ජෙනරල් මැනේජර් රස පරීක්ෂක වාර්තා ගන්න පගාව දීලා

    April 15, 2026

    ඉරාන යුද්ධයේ වීඩියෝවක් පල කළ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

    April 15, 2026

    මහින්ද සහ නාමල් තංගල්ල දී හිස තෙල් ගෑමට එක් වෙයි

    April 15, 2026

    ඉරානය සමග සටන් විරාමය දීර්ඝ කිරීමේ අදහසක් නැහැ – ට්‍රම්ප්-

    April 15, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    පාපන්දු ලෝක කුසලානයට ඉරාන කණ්ඩායම ඇමරිකාවට

    April 16, 2026

    අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ඉරාන කණ්ඩායම අනිවාර්යයෙන්ම සහභාගී වනු…

    විදුලිය උත්පාදනයට සීමාව ඉක්මවා වික්ටෝරියා ජලාශයේ ජලය නිදහස් කරන බවට චෝදනාවක් 

    April 15, 2026

    ජෙනරල් මැනේජර් රස පරීක්ෂක වාර්තා ගන්න පගාව දීලා

    April 15, 2026

    ඉරාන යුද්ධයේ වීඩියෝවක් පල කළ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

    April 15, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    පාපන්දු ලෝක කුසලානයට ඉරාන කණ්ඩායම ඇමරිකාවට

    April 16, 2026

    විදුලිය උත්පාදනයට සීමාව ඉක්මවා වික්ටෝරියා ජලාශයේ ජලය නිදහස් කරන බවට චෝදනාවක් 

    April 15, 2026

    ජෙනරල් මැනේජර් රස පරීක්ෂක වාර්තා ගන්න පගාව දීලා

    April 15, 2026

    ඉරාන යුද්ධයේ වීඩියෝවක් පල කළ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

    April 15, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    පාපන්දු ලෝක කුසලානයට ඉරාන කණ්ඩායම ඇමරිකාවට

    April 16, 2026

    විදුලිය උත්පාදනයට සීමාව ඉක්මවා වික්ටෝරියා ජලාශයේ ජලය නිදහස් කරන බවට චෝදනාවක් 

    April 15, 2026

    ජෙනරල් මැනේජර් රස පරීක්ෂක වාර්තා ගන්න පගාව දීලා

    April 15, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.