Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලෝක ප්‍රසිද්ධ නාට්‍ය රචකයාගේ ලන්ඩන් නිවස පළමු වරට හඳුනා ගැනේ.

    April 16, 2026

    ට්‍රම්ප්ගේ බලතල සීමා කිරීමට, ඇමරිකානු ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයින් ගත් උත්සාහය ට මොකද වුණේ ?

    April 16, 2026

    රුසියාවෙන් තෙල් ගන්න සංස්ථාව තවදුරටත් සාකච්ඡා

    April 16, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ට්‍රම්ප්ගේ බලතල සීමා කිරීමට, ඇමරිකානු ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයින් ගත් උත්සාහය ට මොකද වුණේ ?
    උණුසුම් පුවත්

    ට්‍රම්ප්ගේ බලතල සීමා කිරීමට, ඇමරිකානු ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයින් ගත් උත්සාහය ට මොකද වුණේ ?

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 16, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යුධ බලතල සීමා කිරීමේ අරමුණින් ඩිමොක්‍රටික් පක්ෂයේ සෙනෙට් සභිකයින් ගෙන ආ යෝජනාව යළි පරාජයට පත්වී තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහිදී ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපයට පක්ෂව ඡන්ද 52ක් ලැබුණු බවයි.

    ඊට එරෙහිව ලැබී තිබූ ඡන්ද සංඛ්‍යාව, 47ක්.

    වත්මන් සෙනෙට් සභාවේ වැඩි බලයක් හිමිවන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයටයි.

    ඒ අනුව සභිකයින් 100 දෙනෙකුගෙන් සමන්විත 119 වැනි සෙනෙට් සභාවට රිපබ්ලිකන් සභිකයින් 53 දෙනෙකු,  ඩිමොක්‍රටික් සභිකයින් 45 දෙනෙකු සහ ස්වාධීන සභිකයින් දෙදෙනෙකු ඇතුළත්.

    එම සංයුතිය හේතුවෙන් මීට පෙර ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ බලය සීමා කිරීමේ අරමුණින් ගෙන ආ යෝජනා තුනක් ද සම්මත කර ගැනීමට හැකිවුණේ නැහැ.

    කෙසේ නමුත් මෙවර ඡන්ද විමසීමේදී රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන රෑන්ඩ් පෝල් ට්‍රම්ප්ගේ යුධ බලය සීමා කිරීම වෙනුවෙනුත්, ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝන් ෆෙටර්මන් ට්‍රම්ප් ජනාධිපතිවරයාට පක්ෂවත් ඡන්දය ලබා දීම විශේෂත්වයක්.

    ඇමරිකානු ව්‍යවස්ථාවට අනුව එරට ජනාධිපතිවරයාට වෙනත් රටකට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමේ බලයක් නොමැති අතර ඒ සඳහා කොංග්‍රසය අනුමැතිය ලබාදිය යුතුයි.

    කෙසේ නමුත් ට්‍රම්ප් පරිපාලනය පවසන්නේ, ඉරානයට එරෙහිව දියත් කර ඇත්තේ යුද්ධයක් නොව ‘මෙහෙයුමක්’ බැවින්, කොංග්‍රස් අවසරයක් අවශ්‍ය නොවන බවයි.

    මාර්තු මාසයේ අවසන් සතියේ රොයිටර් පුවත් සේවය සිදු කළ සමීක්ෂණයකට අනුව අමෙරිකනුවන්ගෙන් 60%ක් ඇමරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව ඔවුන්ගේ විරෝධය පළකර තිබේ.

    ඉරානය එරෙහි මෙහෙයුමට සහය පල කරන ඇමරිකානුවන්ගෙන් 74%ක්ම රිපබ්ලිකන් පාක්ෂිකයින් බව රොයිටර් සමීක්ෂණ දත්තවල සඳහන්. 

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ලෝක ප්‍රසිද්ධ නාට්‍ය රචකයාගේ ලන්ඩන් නිවස පළමු වරට හඳුනා ගැනේ.

    April 16, 2026

    රුසියාවෙන් තෙල් ගන්න සංස්ථාව තවදුරටත් සාකච්ඡා

    April 16, 2026

    හෝමුස් සමුද්‍ර සන්ධියේ ‘සාමාන්‍ය නාවික ගමනාගමනය’ යළි අරඹන ලෙස චීන විදේශ ඇමති ඉරානයෙන් ඉල්ලයි

    April 16, 2026

    රුසියානු තෙල් මිලදී ගැනීමට ඉන්දියාවට ලබාදුන් කාළය යලි දීර්ඝ නොකරන බව ඇමරිකාව කියයි

    April 16, 2026

    අවුරුදු සමයේ PHI වැටලීම් 2,000ක් – 400කට නීතිමය පියවර

    April 16, 2026

    ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI – 945’ රුවල් නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹට පැමිණෙයි

    April 16, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ලෝක ප්‍රසිද්ධ නාට්‍ය රචකයාගේ ලන්ඩන් නිවස පළමු වරට හඳුනා ගැනේ.

    April 16, 2026

    දශක ගණනාවක සැඟවුණු රහසක් හෙළිවෙයි දිගු කාලයක් පුරා, විලියම් ශේක්ස්පියර් විසින් ලන්ඩනයේ Blackfriars ප්‍රදේශයේ දේපළක්…

    ට්‍රම්ප්ගේ බලතල සීමා කිරීමට, ඇමරිකානු ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයින් ගත් උත්සාහය ට මොකද වුණේ ?

    April 16, 2026

    රුසියාවෙන් තෙල් ගන්න සංස්ථාව තවදුරටත් සාකච්ඡා

    April 16, 2026

    හෝමුස් සමුද්‍ර සන්ධියේ ‘සාමාන්‍ය නාවික ගමනාගමනය’ යළි අරඹන ලෙස චීන විදේශ ඇමති ඉරානයෙන් ඉල්ලයි

    April 16, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ලෝක ප්‍රසිද්ධ නාට්‍ය රචකයාගේ ලන්ඩන් නිවස පළමු වරට හඳුනා ගැනේ.

    April 16, 2026

    ට්‍රම්ප්ගේ බලතල සීමා කිරීමට, ඇමරිකානු ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයින් ගත් උත්සාහය ට මොකද වුණේ ?

    April 16, 2026

    රුසියාවෙන් තෙල් ගන්න සංස්ථාව තවදුරටත් සාකච්ඡා

    April 16, 2026

    හෝමුස් සමුද්‍ර සන්ධියේ ‘සාමාන්‍ය නාවික ගමනාගමනය’ යළි අරඹන ලෙස චීන විදේශ ඇමති ඉරානයෙන් ඉල්ලයි

    April 16, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ලෝක ප්‍රසිද්ධ නාට්‍ය රචකයාගේ ලන්ඩන් නිවස පළමු වරට හඳුනා ගැනේ.

    April 16, 2026

    ට්‍රම්ප්ගේ බලතල සීමා කිරීමට, ඇමරිකානු ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයින් ගත් උත්සාහය ට මොකද වුණේ ?

    April 16, 2026

    රුසියාවෙන් තෙල් ගන්න සංස්ථාව තවදුරටත් සාකච්ඡා

    April 16, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.