Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විගණකාධිපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුව හරහානීතිපතිවරයාට යොමු කරන්න. ඇයි කල් මරන්න කොමිෂන් සභා පත්කරන්නේ. -ලක්ෂ්මන් කිරිඇල්ල-

    April 19, 2026

    යූරියා පොහොර මිල ඉහළ යාමෙන් ගොවීන් අපහසුතාවක

    April 19, 2026

    අනීතික ලෙස සංචාරක මාර්ගෝපදේශනයේ යෙදුණු චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

    April 19, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»යුද ගැටුම් හේතුවෙන් ඉරානයේ 3,400කට අධික පිරිසක් ජීවිතක්ෂයට
    උණුසුම් පුවත්

    යුද ගැටුම් හේතුවෙන් ඉරානයේ 3,400කට අධික පිරිසක් ජීවිතක්ෂයට

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 19, 2026No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැදපෙරදිග ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ගතවූ කාලය තුළ එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ පුද්ගලයින් 3,400කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.

    ඉරානයේ Martyr Foundation විසින් නිකුත් කළ වාර්තාවක් පදනම් කරගනිමින් ඔවුන් වාර්තා කර ඇත්තේ එම යුද ගැටුම් හේතුවෙන් මේ වන විට ඉරාන ජාතිකයින් 3,468ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

    මින් පෙර අප්‍රේල් 12 වැනි දින නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වූයේ යුද්ධයෙන් ඉරානයේ පුද්ගලයින් 3,375ක් මිය ගොස් තිබූ බවය.

    කෙසේ නමුත් එක්සත් ජනපදය පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරිකයින්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය පසුගිය අප්‍රේල් 07 වැනි දින වාර්තා කර ඇත්තේ යුද්ධය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 3,636ක් මියගොස් ඇති බවත් ඉන් 1,701 දෙනෙකුම සිවිල් වැසියන් වන බවය.

    ඔවුන් අතර අවම වශයෙන් ළමුන් 254ක් ඇති බවත් ඔවුන්ගේ වාර්තාවක සඳහන් කර තිබුණි.

    එමෙන්ම හමුදා නිලධාරීන් 1,221 සහ වර්ගීකරණය නොකළ පුද්ගලයින් 714ක් යුද ගැටුම් හේතුවෙන් මියගොස් ඇති බවත් එම වාර්තාවේ සඳහන්ව තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    විගණකාධිපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුව හරහානීතිපතිවරයාට යොමු කරන්න. ඇයි කල් මරන්න කොමිෂන් සභා පත්කරන්නේ. -ලක්ෂ්මන් කිරිඇල්ල-

    April 19, 2026

    යූරියා පොහොර මිල ඉහළ යාමෙන් ගොවීන් අපහසුතාවක

    April 19, 2026

    අනීතික ලෙස සංචාරක මාර්ගෝපදේශනයේ යෙදුණු චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

    April 19, 2026

    මැලේසියාවේ ගින්නකින් සාබාහ් ප්‍රාන්තයේ වෙරළබඩ ගම්මානයක නිවාස 200ක් විනාශ වෙයි

    April 19, 2026

    ඉන්දීය උප ජනපති, අගමැති හරිනි හමුවෙයි

    April 19, 2026

    ඇමති අස්වුණාට වැඩක් නෑ.. කැබිනට් මණ්ඩලයම වගකිවයුතුයි: ඒකාබද්ධ විපක්ෂය

    April 19, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    විගණකාධිපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුව හරහානීතිපතිවරයාට යොමු කරන්න. ඇයි කල් මරන්න කොමිෂන් සභා පත්කරන්නේ. -ලක්ෂ්මන් කිරිඇල්ල-

    April 19, 2026

    ගල්අඟුරු වංචාව පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරන විගණන වාර්තාව පාර්ලිමේන්තුව මගින් නීතිපතිවරයාට වහාම බාර…

    යූරියා පොහොර මිල ඉහළ යාමෙන් ගොවීන් අපහසුතාවක

    April 19, 2026

    අනීතික ලෙස සංචාරක මාර්ගෝපදේශනයේ යෙදුණු චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

    April 19, 2026

    යුද ගැටුම් හේතුවෙන් ඉරානයේ 3,400කට අධික පිරිසක් ජීවිතක්ෂයට

    April 19, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    විගණකාධිපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුව හරහානීතිපතිවරයාට යොමු කරන්න. ඇයි කල් මරන්න කොමිෂන් සභා පත්කරන්නේ. -ලක්ෂ්මන් කිරිඇල්ල-

    April 19, 2026

    යූරියා පොහොර මිල ඉහළ යාමෙන් ගොවීන් අපහසුතාවක

    April 19, 2026

    අනීතික ලෙස සංචාරක මාර්ගෝපදේශනයේ යෙදුණු චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

    April 19, 2026

    යුද ගැටුම් හේතුවෙන් ඉරානයේ 3,400කට අධික පිරිසක් ජීවිතක්ෂයට

    April 19, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    විගණකාධිපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුව හරහානීතිපතිවරයාට යොමු කරන්න. ඇයි කල් මරන්න කොමිෂන් සභා පත්කරන්නේ. -ලක්ෂ්මන් කිරිඇල්ල-

    April 19, 2026

    යූරියා පොහොර මිල ඉහළ යාමෙන් ගොවීන් අපහසුතාවක

    April 19, 2026

    අනීතික ලෙස සංචාරක මාර්ගෝපදේශනයේ යෙදුණු චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

    April 19, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.