Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විගණකාධිපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුව හරහානීතිපතිවරයාට යොමු කරන්න. ඇයි කල් මරන්න කොමිෂන් සභා පත්කරන්නේ. -ලක්ෂ්මන් කිරිඇල්ල-

    April 19, 2026

    යූරියා පොහොර මිල ඉහළ යාමෙන් ගොවීන් අපහසුතාවක

    April 19, 2026

    අනීතික ලෙස සංචාරක මාර්ගෝපදේශනයේ යෙදුණු චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

    April 19, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ඉන්දීය උප ජනපති, අගමැති හරිනි හමුවෙයි
    උණුසුම් පුවත්

    ඉන්දීය උප ජනපති, අගමැති හරිනි හමුවෙයි

    Bandara SenanayakaBy Bandara SenanayakaApril 19, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධාක්‍රිෂ්ණන් මහතා අද (19) කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡා පැවත්වා තිබේ.

    මෙහිදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ දෙරටේ ජනතාව අතර පවතින අන්‍යෝන්‍ය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව උප ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය අවධානය යොමු කර ඇත.

    අග්‍රාමාත්‍යවරිය විසින් අරලියගහ මන්දිරයේදී පවත්වන ලද දිවා භෝජන සංග්‍රහය අතරතුර දෙරට සතු පොදු ශිෂ්ටාචාරමය උරුමයන් පිළිබඳවද අදහස් හුවමාරු කර ගෙන තිබේ.

    ඉන් අනතුරුව, ඉන්දීය උප ජනාධිපතිවරයා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්විණි.

    ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් මහතා ‘X’ පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, පොදු ඉතිහාසය සහ සංස්කෘතික සබඳතා මත පදනම් වූ බහුවිධ ද්විපාර්ශ්වික සබඳතා ගැඹුරු කිරීම කෙරෙහි නායකයන් දෙපළගේ අවධානය යොමු වූ බවය.

    මෙහිදී ඉන්දියාවේ “අසල්වැසියාට ප්‍රමුඛත්වය” ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන කැපවීම ඉන්දීය උප ජනාධිපතිවරයා යළිත් තහවුරු කළ අතර, දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ උදෙසා සහයෝගීතාව ඉහළ නැංවීමේ වැදගත්කම අවධාරණය යොමුකර තිබේ.

    “ඉන්දීය නිවාස ව්‍යාපෘතිය සහ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශ වෙනුවෙන් ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 450 ක සහන පැකේජය යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත.

    අද උදෑසන 9:30 ට පමණ 49 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සමඟ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණි ඉන්දීය උප ජනාධිපතිවරයා හෙට (20) දින දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    විගණකාධිපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුව හරහානීතිපතිවරයාට යොමු කරන්න. ඇයි කල් මරන්න කොමිෂන් සභා පත්කරන්නේ. -ලක්ෂ්මන් කිරිඇල්ල-

    April 19, 2026

    යූරියා පොහොර මිල ඉහළ යාමෙන් ගොවීන් අපහසුතාවක

    April 19, 2026

    අනීතික ලෙස සංචාරක මාර්ගෝපදේශනයේ යෙදුණු චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

    April 19, 2026

    යුද ගැටුම් හේතුවෙන් ඉරානයේ 3,400කට අධික පිරිසක් ජීවිතක්ෂයට

    April 19, 2026

    මැලේසියාවේ ගින්නකින් සාබාහ් ප්‍රාන්තයේ වෙරළබඩ ගම්මානයක නිවාස 200ක් විනාශ වෙයි

    April 19, 2026

    ඇමති අස්වුණාට වැඩක් නෑ.. කැබිනට් මණ්ඩලයම වගකිවයුතුයි: ඒකාබද්ධ විපක්ෂය

    April 19, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    විගණකාධිපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුව හරහානීතිපතිවරයාට යොමු කරන්න. ඇයි කල් මරන්න කොමිෂන් සභා පත්කරන්නේ. -ලක්ෂ්මන් කිරිඇල්ල-

    April 19, 2026

    ගල්අඟුරු වංචාව පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරන විගණන වාර්තාව පාර්ලිමේන්තුව මගින් නීතිපතිවරයාට වහාම බාර…

    යූරියා පොහොර මිල ඉහළ යාමෙන් ගොවීන් අපහසුතාවක

    April 19, 2026

    අනීතික ලෙස සංචාරක මාර්ගෝපදේශනයේ යෙදුණු චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

    April 19, 2026

    යුද ගැටුම් හේතුවෙන් ඉරානයේ 3,400කට අධික පිරිසක් ජීවිතක්ෂයට

    April 19, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    විගණකාධිපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුව හරහානීතිපතිවරයාට යොමු කරන්න. ඇයි කල් මරන්න කොමිෂන් සභා පත්කරන්නේ. -ලක්ෂ්මන් කිරිඇල්ල-

    April 19, 2026

    යූරියා පොහොර මිල ඉහළ යාමෙන් ගොවීන් අපහසුතාවක

    April 19, 2026

    අනීතික ලෙස සංචාරක මාර්ගෝපදේශනයේ යෙදුණු චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

    April 19, 2026

    යුද ගැටුම් හේතුවෙන් ඉරානයේ 3,400කට අධික පිරිසක් ජීවිතක්ෂයට

    April 19, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    විගණකාධිපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුව හරහානීතිපතිවරයාට යොමු කරන්න. ඇයි කල් මරන්න කොමිෂන් සභා පත්කරන්නේ. -ලක්ෂ්මන් කිරිඇල්ල-

    April 19, 2026

    යූරියා පොහොර මිල ඉහළ යාමෙන් ගොවීන් අපහසුතාවක

    April 19, 2026

    අනීතික ලෙස සංචාරක මාර්ගෝපදේශනයේ යෙදුණු චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

    April 19, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.